ලංවිමත් විකුණන්න සියල්ල සූදානම්.. මුලින්ම නොරොච්චෝල චීනයට..
August 3, 2017 at 5:30 pm | lanka C news
වත්මන් ආණ්ඩුව විසින් ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලී කරණය කිරීමට සැලසුම් කර ඇතැයි කොළඹදී මාධ්‍ය හමුවක් කැදමින් ලංකා විදුලි සේවක සංගමය සදහන් කලේය.
මේ වන විටත් විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම අදාලව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඒ සදහා කමිටුවක්ද පත්කර ඇති බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සදහන් කරයි.
නොරොච්චෝල බලාගාරය චීනයට විකිණීම සදහා දැනටමත් සැලසුම් සකස් කර ඇති බවද පෙන්වා දෙන ඔහු නොරොච්චෝල සිදුවන බිඳවැටීම් නිසා නඩත්තු කල නොහැකි යයි පෙන්වා මෙය චීනයට දීම හැර විකල්පයක් නැතැයි වන මතවාදයන් ක්‍රමානුකූලව ගොඩනගමින් ඇතැයිද ඔහු සදහන් කලේය.
මුගේ කාලය ඉවර වෙන්න පෙර මලු රටම විකුනලා තමයි පස්ස බලන්නේ ඡන්දෙ දීපු හරක්ට තමයි —-න ගහන්න ඕන ලංකාවේ අවසානන හුස්ම
OYA ADALA AMATIYAWATH OYA GAMANMA VIKUNUWANAM GODAK LABAI RATATA
එක මහින්දගේ plan එක නේද?
මහින්දගෙ කෑල්ලක් නැතුව බෑ නේද? අනේ බොල, දෙකොන ගිනිගත්තත් රාජපක්ශ තමයි
මහින්ද ඍජු තීරණ අරගෙන ඔික හැදුවෙ නැත්නම් තොපි ඔක්කොම කලුවරේ.හැම ගොං වැඩක්ම කරල මහින්ද මහින්ද කිය කිය හිඟමනේ යන unp කම්බ හොර ගොං හැත්ත. තොපිට හෙනගහන්න ඔින මේ කරන අපරාද වලට.
අනේ පලයන් බුරුවො yanna
Can’t we invite the Chinese Government whether they could purchase Sri Lanka.Then PM and the President can have little bit releif
දැන් ආණ්ඩුවෙන් කරන වැරදි, ගිය ආණ්ඩුවෙනුත් වුනා කිය කියා ඒවා සාදාරනීකරණය කරන ගොන්නුන් ගැන කනගාටුයි.
ගිය ආණ්ඩුවෙනුත් වුනා නම් මේ ආණ්ඩුවෙනුත් ඒ වැරදි කරාට කමක් නෑ කියන මේ මෝඩ පිරිස කව්රුද.
රටේ උන්නතිය සහ අනාගතය ගැන නොසිතන, බඩ ගොස්තරය පමණක් සිතන, ස්වාදීනව සහ බුද්ධිමත්ව සිතන්නට හැකියාවක් නොමැති, පක්ෂ වලට වාල් වූ පිරිසයි. දේශපාලකයන් ජනතාව ඇන්දවීමට කියන ඕනෑම කතාවක් මොවුන් ඇත්ත ලෙස සිතයි.