ලංවිම ගිය වසරේ පාඩුව කෝටි පන්දාහයි..
January 21, 2019 at 3:50 pm | lanka C news
ලංකා විදුලිබල මණ්ඩලය 2018 වසරේදී රුපියල් කෝටි 5000ක් පාඩු ලබා ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
මණ්ඩලය මුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම මෙතෙරම් පාඩුවක් ලැබීමට මූලික හේතුව වී ඇතැයිද ඇමතිවරයා කියයි.
ඉදිකිරීමට නියමිතව ඇති බලාගාර ඉදිකිරීමට බාධා කරන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
CEB’s 2018’s loss tops Rs.50b (5,000 crores) mostly due to emergency power purchases from private sector. Who is blocking new LNG plants coming up? This is an issue lawmakers & public should put the heads together URGENTLY. #lka
— Mano Ganesan (@ManoGanesan) January 20, 2019
Kawadada Lnkawe rajaye departhamentu laba labuve?
Hamadama padui, apita thamai owa gewanna wenne.
Mun hamaekatam onw gahanna…
Sri-Lankan air lines padui bilianna gannan MR meke kawa kehelmal Mihin Air ekak dagena….
විදුලි බබා ඇමතිගොල්ල තමයි වගකියන්න ඕනේ හැම ආංඬුවකම ආපු ඇමති බබ්බු ටිකතමයි හුරාගෙන කැවේ???????????