ලංවිම විදුලි ගාස්තු ඉහල නංවන්න සූදානම්.. යෝජනාවට අනුමැතිය ඉල්ලයි..
October 4, 2016 at 7:06 am | lanka C news
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය ගාස්තු වැඩි කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
සියළුම ක්ෂෙත්ර සදහා 5%ක මිල වැඩිකිරීමක් ලංකා විදුලි බල මණ්ඩලය මෙම යෝජනාවෙන් ඉල්ලා සිටී.
Wenasa sapada?