ලංවිම සභාපති අනුර විජේපාල ඉල්ලා අස්වෙයි..

April 26, 2017 at 6:48 pm | lanka C news
ලංවිම සභාපති අනුර විජේපාල ඉල්ලා අස්වෙයි..

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරය දැරූ අනුර විජේපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර ඇමති රංජිත් සියඹලාපිටිය මහතාට බාර දුන් බව බටගොඩ මහතා සදහන් කරයි.

63 views
Main News