ලංවිම සභාපති ඉල්ලා අස්වේ…
January 26, 2022 at 12:00 pm | lanka C news
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.
පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.
අති විශිෂ්ට නිළධාරියෙක් සහ සැබෑ මහත්මයෙක්. ජනාධිපතිතුමා ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගනීවි කියා සිතමි.
ow, niyameta vada kara, kisi prashnayak athi une naa, ane mage kata
Really he can complete assign tasks, But the issue is this time work assigned to him is to split CEB in to 8 pieces to enable to sell it for foreign companies to enable to get some few million dollars with individual commission. Actually if Government assign him to build Coal plant or any other power plant he should have achieved to that target with the blessing of Government,
ඊයේ අර අළුත් G.M.ට පත්වීමේ ලිපිය දෙන වෙලාවෙ මෙයාගෙ මූණ දැක්කද? අබ අහුරක් මූණට දැම්ම නං පට ගාලා පුපුරණ සයිස්. අද අස්වීම. ……… වසලයෙක් කියලයි මට නං හිතුණෙ.
කරන්න බැරි නම් දාල යන එක තමයි හොද. අති ගරු ජනාදිපතිතුමා විදුලි කාර් ගෙන්නලා දෙන්න යනකොට මුන් රෑට රෑට ලයිට් කපනව ජනාදිපතිතුමාව අපහසුතාවයට පත් කරන්න. මේ රටේ හිටපු කිසිම රාජ්ය නායකයෙක්ට මෙහෙම කුඩු කේඩුකම් වෙන්න නැතු ඇති. වෙන නායකයෙක් නම් මෙලහට දමා ගහල ගිහිල්ලා. කොන්ද පන තියෙන නායකයෙක් හින්ද එතුම මේ සේරම ඉවසගෙන ඉන්නේ.
පලමුව ඵම්සීසියට කඩේ ගියා දෙවනුව , විදුලි බලාගාර, ත්රීමළය විකිනීමට කුමන්ත්රණය කරනු ලැබුවා,මුංවගේ පාහරයන්, රටට ඡාතියට වෙෙර කරනා කොමිස් කාක්කන් කළු සුද්දන්, මන්දමානසික රෝගීන් මානසික රෝහළකට ඇතුල්කර දංවැල් දමා බැඳදැමිය යුතුයි,.!
Machan sirawata kiyanne , hoda manasika dosthara kenek hamba unoth narakada ?
විදූළි බල මණ්ඩළයට 70% හා ABB KRAFT AS සමාගමට 30% අයිතිය තිබූ lanka transfomars සමාගමේ විදූළි බල මණ්ඩලයට හිමි කොටස් වලින් 10% 2005 දි ක්..LTL පාලකයන්ට නොමිලේම දූන්නේ පච රණවක..p b jeyasundara…පර්ඩ්නැන්ඩස්..හා චෞර බැසිල්..