ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ…

December 25, 2021 at 10:22 pm | lanka C news
ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇත්තේ රාජ්‍ය ආයතන 527න් පහක් වන එම ආයතන සදහා රජයෙන් දෙන ආධාර අත්හිටුවිය යුතු බවද සදහන් කරමිනි.

2006 සිට 2020 දක්වා රාජ්‍ය ආයතන 527න් 77ක් ලබා ඇති පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් ලෙසද ඔවුන් සදහන් කර ඇත.

67,027 views

13 Comments to “ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ…”

  1. P.B says:

    රට බංකොලොත් භාවයට පත්වීම වලකාගත හැකි සහ රට ණය උගුලෙන් මුදවා ගතහැකි විසදුමක් ඇත !!!
    එය නම් ලංකාව කොන්දේසි විරහිතව වහාම ණය ගෙවීම නවතා දමා ගත් ණය පිළබදව විගණනයක් ඇරඹීමයි.
    ණය විගණනයකදී ගත් සමහරක් ණය දැනටමත් ගෙවා ඇති බවටත්,සමහරක් ණය (කිසිදා ගෙවා නිමකල නොහැකි) අනවරත ණය බරක් බවට පත්ව ඇත්තේ බලවත් රටවල්වල මූල්‍ය ආයතන අසාධාරණ කොන්දේසි යටතේ පොලිය සූතිගත කර උගුලක පටලවා ඇති නිසා බවත්,තවත් සමහරක් ණය පිලිගත් ජාත්‍යන්තර ණය සම්මුති හා ණය කොන්දේසි වලට පිටින් ගොස් එළඹ ඇති කූඨ ගණුදෙනු බවටත් රටට හා ලෝකයට එලිදරව් වනු ඇත.එවැනි විගණයකින් අදාල අයථා ණය ගණුදෙනු වලට වගකිව යුත්තන්ද එලිදරව් වනු ඇත.මේ මොහොතේ ණය දුන් ණය හිමියන් විසින් තම අතරමැදියන් මාර්ගයෙන් අපව පටලවන්න බලා සිටින Restructuring උගුලට අසු නොවිය යුතුය.
    සාධාරණ විනිවිද ණය විගණනයකින් පසු අයුක්ති සහගතයැයි එලිවන ණය ගෙවීම නවතා ගෙවිය යුතු සාධාරණ ණය පමණක් ජනතාව තීරණය කරන දිනක සිට ගෙවාගෙන යාම ඇරඹිය හැක – P.B

    • 🤣සිකෙන් පුනා🤣 says:

      👍ඔයා මාර බුද්ධිමත් බලාගෙන බයිඩන් දැක්කොත් ඇමරිකාවට උස්සන් යයි උපදෙස් ලබාගන්න.

    • Red Line says:

      මීලඟ ණය වාරික ගෙවූ සැනින් ශ්‍රී ලංකාව විසාලවක් වනු ඇත.
      (රටේ ඩොලර් නැතුවා නොව,ඩොලර් ඇත.ණය ගෙවීම සඳහා ඒවා සඟවාගෙන ඇත.මීලඟ ණය වාරිකය ගෙවීම සඳහා ඩොලර් එකතු කිරීම හා ඉතිරිකර ගැනීම නිසා පොහොර,ඖෂධ,ඉන්ධන,ගෑස්,ආහාර ද්‍රව්‍ය හා ළදරු කිරිපිටි ආනයනය ඇනහිටිනු ඇත.)
      මේ ‌මොහොතේ “ජාතික අරගලය” විය යුත්තේ මිනිසුන්,දරුවන් මරණයට කැපකර කරන අමානුෂික ණය ගෙවිල්ලට එරෙහිව පොදු ජනතාව සංවිධානය වී වහාම මේ ණය ගෙවිල්ල නවතා දැමීමයි.
      ජනතාව සුබසාධන සමිති,ග්‍රාම සමිති,මරණාධාර සමිති,පුරවැසි සංවිධාන මට්ටමින් සංවිධානය වී පුළුල් ජාතික අරගලයකට එළඹිය යුතුය.
      පවතින සියලුම දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන,යූ ටියුබ් වීරයින් (සිය දෘෂ්ඨියේ,න්‍යායේ සහ ව්‍යවහාරයේ අතාත්වික හා අංගවිකල බව නිසාම) රට විසාලාවක් කරා ගමන් කල මාවතෙන් රට ගලවා ගැනීමට අපොහොසත්ව fail වී ඇත.ජනතාව ඉතිරිව ඇති තම ශක්තිය මත විශ්වාසය තබා ඉදිරිපත් වූ විට ඔවුන් සතු බලය සියලු දේෂපාලන පක්ෂ හා එවා සමග බද්ධව ඇති පාලක පැලැන්තියේ බලය අභිබවනු ඇත

    • sam says:

      LOL, typical Byya. Completely ignore the root cause.
      Nobody gave the loans to Sri Lanka by force. As a country, we must bring forward and punish the corrupted politicians who took the bad loans. As long as we don’t fix this, we cannot get out of the issue. Even we default on current loans, the next set of uneducated corrupted politicians will get loans with much worse terms as they will not be able to get fair loans after a default even they wanted.

      • saman says:

        Yes, true……..Even we default on current loans, the next set of uneducated corrupted politicians will get loans with much worse terms.

  2. අපේ රට says:

    මෙ ආයතන පාඩු ලැබුවෙ දෙශපාලකයන් නිසාමයි.
    VRS හරහා අතිරික්ත පිරිස් අඩුකර පාඩුව රජයට පවරාගෙන බ්න්ඩුවෙ අයවැයකින් ආයතන ගෙනයැමට කටයුතු කරමු.
    එවිටත් පාඩුනම් පුද්ගලිකරනය කරමු.
    මෙම පාඩු හා ගෙවිම් ගැන ඉහතින් කියන ලෙස සොයාබලා ගෙවමු.

    • Wiee Owl says:

      මේ දවස්වල බොරුවට පිම්බිලා පුපුරන්න ලග, පුංචි අම්මගේ බඩ උඩ නැගලා බක බක ගානා හැලගෙම්බාගේ ගෝල ලිං මැඩියෙකුගේ අදහසකි.🤣😁🤣

  3. Saman says:

    ඔවගෙ ඉන්න ඉන්ජිනේරු වො අනෙක් එවුන් ඔක්කොම මහ මාෆියා කාරයො උන් තමා ඔය ආයතන වැට්ටුවෙ

  4. Jayanath says:

    ශ්‍රී ලන්කන් වහාම බිකුනාදැමිය යුතුයි. දිනකට කෝටි ගානක් පාඩු ලබන මේ ආයතනය පවත්වාගෙන යන්නේ පවුලේ බූදලයක් ලෙස .IMF නොයාමටත් ප්‍රධාන හේතුවක් තමා මේ ආයතනය පුද්ගලික කරණය කිරීමට සිදුවේවි කියන බිය. .එසේ කලහොත් දරු මුණුපුරෝ පිරිවරා තම පුද්ගලික සංචාර කරන්ඩ ලැබෙන්නේ නෑ. කුමාරවරුන්ට හිතුමතේ හොර රහසේම ගුවන් යානා රැගෙන ඩුබායි සීශෙල්ස් ගොස් ගිණුම් පරීක්ශා කරන්ඩ ලැබෙන්නේ නෑ . මේ ආයතනය තම නූගත් මස්සිනාල දමා නැත්තටම නැතිකලේ මේ පවුල . අදටත් කරන්නෙත් ඒකමයි. මේව ජනාධිපතිට නවත්වන්ඩ බෑ

    .

  5. chamil says:

    CGR Eka ekanam kohomath mathaka karanna epa. Ice pappala wadima inne eke…

  6. Strong baiyas says:

    If the government asks for a bailout request from IMF now what they will want us to do first is exactly this. So what was this Restructuring board doing all this time?

  7. jagath says:

    මේ හොර නඩේ යහපාලන කාලේ මොන ගුස්තියක් ඇල්ලුවද? රට කොරන්න දුන්නෙම නැහැ. අගමැති කමත් මංකොල්ල කැවා. ඒත් සිරා තුනෙන් දෙක නැතිව සංශෝදන නැතිව රාජ්ය සේවකයන්ට රු. 10000ක් වැඩිකරා. පෙට්‍රල්, ගෑස්, ඩීසල් ලාම්පුතෙල් අඩුකරා. බඩු මිල අඩුවුනා. මහින්ද මුත්තා ගත්ත නය මුදල් වාරික (හොරාකාපු) පවා ගෙව්වා. ආයෝජකයෝ ආවා. රටේ ඩොලර් සංචිත වැඩි කරගත්තා. මානව අයිතිවාසිකම්වලට ගරුකරා. මුන් බොරුකියලා බොරුකියලා බලය ගත්තා. ඊට පස්සේ ආයෙත් රටේ දේපල මංකොල්ල කන්න සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා. මානසික රෝගී උද්දච්චකමින් පෙළුන නාකි ඇමෙරිකන් පප්පා කෙනෙක් ජනාධිපතිකරගත්තා. උට පිස්සු. කොරෝනා නිසා බංකොලොත් වුන එකම රට ලංකාවයි. දැන් බන්ගලියන්ගේනුත් නයට අරගෙන.මේ සනුහරේට ඉලපතෙන් ගහලා එලවගන්න කාලේ ඇවිත්. කට්ට ඇනුන අක්කා ඉන්නේ ඇමෙරිකාවේ. මහරජාණනි සින්දුව ගහපු එකී ඉන්නේ කැනඩාවේ. අපේ එවුන් එදා වෙලා කන්න නැතිව ජීවත් වෙනවා. පොලිසිය ත්‍රස්ත සංවිධානයක් වෙලා

  8. Elmo Perera says:

    all these institutions are commercial operation should always be private sector operations. FRs ARs and non initiative servants can not run them+political interference is another issue ALL SHOULD BE PRIVATIZED
    IN 1956 NATIONALIZATION OF BUS COMPANIES BARBOUR IN 1960s THE ESTATES INSURANCE AGENCY HOUSES OIL COMPANIES WAS THE START ECONOMIC RUINATION OF SRI LANKA

Main News