ලංවිම, සිපෙට්කෝ, වරාය, ගුවන්, ජලය විකුණයි.. කැබිනට් අනුමැතියෙන් මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබයි..

March 15, 2017 at 10:00 am | lanka C news
ලංවිම, සිපෙට්කෝ, වරාය, ගුවන්, ජලය විකුණයි.. කැබිනට් අනුමැතියෙන් මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබයි..

ප‍්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන පහක් සදහා සාමූහික අවබෝධතා ගිවිසුම් අද දිනයේ අත්සන් තබන බව රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුව පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, ජාතික ජල සම්පාදන මණ්ඩලය යන ආයතය සදහා මෙසේ ගිවිසුම් ගතවීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

මෙම ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර අද මුදල් අමාත්‍යංශයේදී මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කිරීමට නියමිතය.

22 views

3 Comments to “ලංවිම, සිපෙට්කෝ, වරාය, ගුවන්, ජලය විකුණයි.. කැබිනට් අනුමැතියෙන් මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබයි..”

  1. රන්බණ්ඩා says:

    ජනවාරි 8 වෙනසක් හොයපු ලක්ෂ 62ක අවතැන් වෙච්චි සිංහල ගොන් මෝල්ලුනේ….තොපිට දැන් සතුටුයිද බොලං….?

  2. Gona says:

    Ow satutui parayo. Kiyalawath kara ganna baha. Bath gotto purwana eka adu wei.

Main News