‘ලක්බිම’ වසාදමයි..
November 30, 2018 at 5:30 pm | lanka C news
‘ලක්බිම’ දිනපතා පුවත්පත මුද්‍රණය කිරීම නවතා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
අද සිය අවසන් මුද්‍රිත පුවත්පතේ සදහන් කර ඇත්තේ මුද්‍රණ කඩදාසි මිල ඉහල යාම නිසා පුවත්පත මුද්‍රණය තාවකාලිකව අත්හිටුවන බවයි.
මෙම තත්වය සමනය වූ පස නැවත සුපුරුදු පරිදි මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවද එහි දැක්වෙයි.
කෙසේ වෙතත් ලක්බිම ඉරිදා පුවත්පත තව දුරටත් මුද්‍රණය කිරීම සිදුවනු ඇත.
Oooooooooo hhhhhhhh!
කවුද අද මුද්‍රිත පුවත් පත් සල්ලි දීල ගන්නේ? කවුරැවත් නැහැ. ඔක්කොම ඉන්ටනෙට් ගිහින් තමන්ට කැමති දේ බලනවා.
කවුද අද මුද්‍රිත පුවත් පත් සල්ලි දීල ගන්නේ? කවුරැවත් නැහැ. ඔක්කොම ඉන්ටනෙට් ගිහින් තමන්ට කැමති දේ බලනවා. තම අදහස් ප්‍රකාෂ කරනවා. දේසපාලුවො කුනු වෙනවා ජනතාව ඉදිරියට යනවා.
Anduwa maru una gaman ads nathuwa giya
ලක්බිම විතරක් නෙවෙයි, අනිත් පඩන්ගු ටිකත් සෙත්ත පෝච්චි වෙවා! මහජනයාට ලනු දෙන මුන්ට ගසා පන්න දැමිය යුතුය.