ලක්ෂමන් හුළුගල්ල අභාවප්‍රාප්ත වේ…
May 14, 2022 at 8:02 am | lanka C news
ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔස්ට්‍රෙලියාවේ දී සිටියදී ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධයකින් මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 66 වැනි වියෙහි පසුවිය.
May he attain supreme nibbana
ලොක්ක ගියානෙ දුකට වෙන්නැති
Luckily, he had a heart to died from a heart attack. He shoud be happy.
May he attain the Supreme Nibbana.
However, it is fact that he is a culprit swallowing public funds illegally since 1980s. He was in the Mahaweli Ministry during Gamini Dissanayake’s period and got involved in unwanted things along with another famous character who is in the political scene nowadays.
මූ තමයි ඕස්ට්‍රේ ලියාවේ තියෙන රාජපක්ෂ දේපල, ඉඩම්, සල්ලි බලා ගත්තේ. පට්ට හොරෙක්.
Another pariah dog similar to awajathaka mahinda naki maina
ඉතාමත් නරක චරිත සහතිකයක් තිබුනෙ ගෑනු කේස් වලට. මෙි වගේ අපතයෙක් ඔස්ටෙුිලියාවෙ යැවිව කියල දැනුයි තේරැනෙ. කලන් කළ චාටර් වැඩට මැරැනාම හොඳ කියල වැඩක් නෑ
So what.. We don’t care at all… Who the hell is he?
Meya N LDB kerumek wela sitiyadi puduma hambakirireemak.kala. Circuitwala ratri gathakale. Kello samanga. Rasa ahara. Brandy nomile. Winasa Kala apata namnodokin
Moo Patta Horek ! Mun eka eka Makabaa wena eka Hondaaayi!!