ලක්‍ෂමන් යාපා මට එපා…- කබීර් හෂීම් ජනපතිට දන්වයි.. ලක්‍ෂමන් යාපාට තව තනතුරක් දී බලවත් කරයි..

June 2, 2017 at 12:00 pm | lanka C news
ලක්‍ෂමන් යාපා මට එපා…- කබීර් හෂීම් ජනපතිට දන්වයි.. ලක්‍ෂමන් යාපාට තව තනතුරක් දී බලවත් කරයි..

ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා තමන්ගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති ලෙස පත් කිරීම ගැන ඇමති කබීර් හෂීම් ජනාධිපතිවරයා වෙත තම නොසතුට පල කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ වැඩ බාර ගැනීමට නියමිතව සිටි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා වැඩ බාර නොගෙන පිටව ගොස් ඇත්තේ කලින් වෙන් කර තිබූ කාමර ප‍්‍රමාණයක් ඇමති කබීර් හෂීම්ගේ කාර්ය මණ්ඩලය විසින් අල්ලා ගැනීම නිසාය.

මේ අතර ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයිද වාර්තා පල වෙයි.

61 views

7 Comments to “ලක්‍ෂමන් යාපා මට එපා…- කබීර් හෂීම් ජනපතිට දන්වයි.. ලක්‍ෂමන් යාපාට තව තනතුරක් දී බලවත් කරයි..”

  1. kamalsirikuruwita says:

    අදක්ෂය කොහේ දැම්මත් එකයි ! දැන් දෙන්න හදන්නේ නියම තැනයි .

  2. asaranaya says:

    මුන් ඒකෙම වැදි වැදි ඉන්න එකනේ පුදුමේ, තුක්විතරක්, නොදෝමකින්

  3. Manel says:

    I don’t know whether laugh or cry. These people do not have a pinch of dignity or shame. Even if they have eat feces of one another to remain in power, they will do it because no other choice. They got into this situation by themselves.

  4. daham says:

    dannam meda kohomawath hariyana magulak novena bawa thamayi me hama dekinma oppu wenne. dikkasade langa wageyi.

  5. DAYA says:

    ආයේ දෙකක් නැහැ සිරිසේන මහත්තයෝ නැගෙනහිරයි මධ්‍යමයි බටහිරයි තුනම එයාල ගන්නෙත් ඔහොම තමයි. උතුර අරගොල්ල දැනටත් අරගෙන ඉවරයිනෙ. දැන් එයාල ඒක ජාත්‍යන්තර කරණය කරගෙන යන එකනෙ කරන්නේ. අනේ අපොයි යහපාලන සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙන හැටි.

  6. love nature says:

    සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය
    ඉස්මතු කරමින් ක්‍රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය.
    මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්‍රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් වෙහෙසෙනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන අමාත්‍ය කබීර් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්‍රජාවගෙන් එකතු කරගත් ආධාර ද්‍රව්‍ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.

  7. kamalsirikuruwita says:

    හරියට මනමාලයා මනමාලි ආපුවාම බඳින්න බැරියෝ !!!!! කියල කෑගහනවා වගේ.

Main News