ලක්‍ෂමන් විජේසේකර දිවි සැරිය නිම කරයි..

November 12, 2021 at 5:30 pm | lanka C news
ලක්‍ෂමන් විජේසේකර දිවි සැරිය නිම කරයි..

මෙරට ප්‍රවීණ සංගීතඥයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

73 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා කලක් තිස්සේ අසනීපයෙන් සිට අද සවස අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

55,968 views

15 Comments to “ලක්‍ෂමන් විජේසේකර දිවි සැරිය නිම කරයි..”

  1. Sumith K Halwitigala says:

    ඔබට නිවන් සුව ලබේවා!!!!!