ලක්‍ෂ ගණනක් ජනතාව මියයාමේ අනතුරක.. විෂ පිළිකාකාරක පොල්තෙල් තොග ගණන් වෙලදපලේ..

April 4, 2021 at 1:20 pm | lanka C news
ලක්‍ෂ ගණනක් ජනතාව මියයාමේ අනතුරක.. විෂ පිළිකාකාරක පොල්තෙල් තොග ගණන් වෙලදපලේ..

එදා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියේ 271ක් වුවත් අද විෂ ආහාර කෑමට දී ජනතාව ලක්ෂ ගණන් මිය දෙන්නට කටයුතු කරන කාලයක් උදාවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වෙලදපලේ විකිණීමට ඇති පොල්තෙල්වල පිලිකාකාරක අඩංගු යයි සිදු කරන ලද පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පොල්තෙල් තව දුරටත් වෙලදපලට මුදා හැරීම අත්හිටවූයේ නැතොත් ඉතා භයංකර තත්ත්වයකට පත්වුණු ඇතැයිද ඔහු තව දුරටත් සඳහන් කළේය.

15,368 views

14 Comments to “ලක්‍ෂ ගණනක් ජනතාව මියයාමේ අනතුරක.. විෂ පිළිකාකාරක පොල්තෙල් තොග ගණන් වෙලදපලේ..”

  1. Chandi Kolla says:

    කොටි සිරස ට.අලුත් වීරයෙක් ඇවිත්!

    • Pacha Dasa says:

      2016 දි බඩුර්ඩින් කලවම් පොල්තෙල් ආනයනය්ට අවසර දෙනකොට මට ඇමති කමක් තිබුනා. ඒ නිසා එතකොට පොල්තෙල් විස උනේ නෑ.ඒත් දැන් නම් මාරාන්තික විසයි.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සෑම බයියෙකුටම හිතන්න මොළයක් ලබා දී ඔබතුමාට ඔය තේරෙන ටික තේරුම් කර දෙමු.

    • Wijewira says:

      බයියන්ට මොළ දෙන්න කලින් එදා වේල පොලිටික්ස් කරන මරි මෝඩ සජ්ජා කොල්ලට මොළයක් හොයාගෙන හයි කරපිය​.

      • Weere says:

        🤣👍

      • Nimal says:

        එල මචං ඒකෙන්ම එකක් මෙි බත්බැල වසලයාටත් හයි කරන්ඩ ඔීනේ. එක එක නමිවලින් මෙතන ගදගස්සන මුගේ මොලේ කොටයි

  3. WMFernando says:

    He is not a person knowledgeable of medicine or science. He is making statements to scare the public for his own benefits. Legal action should be taken against such selfish illegal statement.

  4. Jaya says:

    මේ ගමන්ම සේනාධිපති ගැනත් මොනව හරි කිවිවනමි

  5. disce ammt diskedi says:

    තමන් නොදන්න සබ්ජෙක්ට් එකක් ගැන මෝඩ කතා කියන්න යන කෙනෙක් ගැන උදාහරණයක් ඉල්ලුවොත් මෙන්න දැන් තියෙනවා.

  6. Nimal says:

    Karanawa aththa unath nathi unath oya kathakaranne amathikama nolabuna tharahatai neda

  7. John the baptice says:

    මෙයට මුලින්ම වග කිව යුත්තේ සිරා රනිල් රජයයි. මේ අය ලැජ්ජා වෙන්න ඕනේ නැවත චන්දයකට සුදානම් වීම ගැන.

  8. Chemitst says:

    ඇල්ෆා ටෝක්සින් UV වලට නැතිවෙනවා කියල Chemical expert ල කියනවනේ .ගෙදරට ගෙනෙන පොල්තෙල් ටික අවුවේ තියහල්ල.

    OL අමාරුවෙන් ගොඩ ගිහින් ,කළුකෝට් එක දාගත්තු බුරුවටම උපන් නීති කාරයින්ට ඕව තේරෙන්නේ නැහැ

  9. kkuruwita says:

    මොහු කියන්නේ නියම පිලිගත හැකි විද්‍යාත්මක දත්තයන්ගෙන් තොරවය. මේ පිලිබ්ඳ ජනතාව දැනුවත් කල යුත්තේ ඒ පිලිබඳ දැනුම ඇති අය මිසක් දේශපාලකයෝ නොවේ.

  10. සමගි says:

    මේවා ගැන කතා කරන්න නීති කාරයන්ට මොන සුදුසු කම් තියෙනවාද? විද්‍යාත්මකව විශ්ලේෂකයන් කරන්නට මොවුන්ගේ දැනුම මදියි. දේශපාලන වශයෙන් කෝන්තර තිබුන
    නිසා මේ කතාව කරන බවයි පෙනෙන්නේ .

Main News