ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..

November 11, 2019 at 12:02 am | lanka C news
ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..

සුප්‍රකට මහමෙව්නා භාවනා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු සමස්ත දායක දායිකාවන් මෙම ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

කඩුවෙලදී පැවති උත්සවයකදී උන්වහන්සේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවන්නට කැප විය යුතු බවයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම වෙනුවෙන් කඩුවෙල දී පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මහමෙවුනා අසපු සියයකට ආසන්න ප්‍රමාණයක් දැනට පිහිටුවා ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අසපු ජාලයේ සාමාජිකත්වය දරමින් සිටිති.

67,545 Viewers

40 Comments to “ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..”

  1. Nishantha says:

    anidda poya dinaye mahamewna madyastana walata ena siyalu denata me paniwudaya laba denna

    • sirimal says:

      ආචාර්ය ගෝටබය රාජපක්ෂ කියන්නේ තොරතුරු තාක්ෂණයට 1992 දී ගත්ත විද්‍යාපති උපාදියක් තියෙන කෙනෙක්. කොතලවල ආරක්ෂක විද්‍යාලයේ ප්‍රදානිය වෙලා හිටපු කෙනෙක්. ප්‍රදාන පෞද්ගලික ආයතනයක පරිපාලන නිලදාරිය විදියට වැඩ කරපු කෙනෙක්. හිටපු ආරක්ෂක ලේකම්. ලුතිනන් කර්නල්. රණ වික්‍රම , රණ ශුර පදකම් ලාබියෙක්.

      • ranjan says:

        ප්‍රේමදාස ගේ කලේ රජයේ සේවයට කිසිම විබාගයක් තිබ්බේ නැහැ. ජනසවිය සහතිකය තිබ්බනම් සාපෙළ ෆේල් වුනත් රැකියාවක් ගන්න පුළුවන්. එක නිසානේ මැරුණම මිනිස්සු සතුටු වුනේ

        • nisha says:

          මේ ආණ්ඩුව ලෝකෙට එක වූ අරුම පුදුම ආණ්ඩුවක්. අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර. ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ අනිවාර්ය නිවාඩු යවල විතරයි

  2. 🌷 මතු බවයටත් ඔබෙ දරුවෝ පින්දෙයි ඔන්න🌷 says:

    අසරණව ඇති සිංහල ජාතියට පණ දෙන්න
    අන්තිම වාරයයි ඔබ පෙරුම් පුරමින් ඉන්න
    දීලා චන්ඳය ගෝඨා ඉලක්ක කර දින වන්න
    මතු බවයටත් ඔබෙ දරුවෝ පින්දෙයි ඔන්න

    • Saman says:

      මේ ක්‍රිස්තියානි පූජකතුමා බෞද්ධ අසපු හැදුවේ දේශපාලුවන්ට කඩේ යන්න කියල අන්තිමට පැහදිලි වුනා. අතේ සතේ නැතුව හිටපු පූජක තුමා දැන් කෝටිපතියෙක්.

      • Alapaluwa says:

        අනේ සමන් කියන්නේ මොන ධර්මයට අදාළ  පුජකතුමෙක් තුමෙක් හෝ මොන පුද්ගලයෙක් හොවේවා කියන කථාව ඉල්ලන ඩදේ සදර්ණයිනම් අපිට ඒ ඇති අනුගේ වෙන සිනි කිරන්න අවශ්‍ය නැත.ඔබට වඩා හොඳට මම Kiribathgoda cabral Family එකගැන දන්නවා

      • Alapaluwa says:

        අනේ සමන් කියන්නේ මොන ධර්මයට අදාළ  පුජකතුමෙක් තුමෙක් හෝ මොන පුද්ගලයෙක් හොවේවා කියන කථාව ඉල්ලන දේ සදර්ණයිනම් අපිට ඒ ඇති අනුගේ  සිනි කිරන්න අවශ්‍ය නැත.

      • susil says:

        Saman!
        You are making unwholesome deed by expressing ill-mouth comment about Bhikku’s like Venerable Kiribathgoda Thero. You will definitely go to hell.
        Before pointing fingers to great monks like this, please comment on people who made money by selling Buddhist archaeological art effects in UNP government. Ask Sajith!!

      • Amda says:

        සමන් පවූ……. දුකයි දුකයි දුකයී

  3. සතරවරම්.... says:

    සතරවරම් ඉන්නා මේ සිරිලක දෙරණ
    කතරගම සමන් විෂ්ණු විභිෂණ වරණ
    ලැබ සිහළ රට ජාතියටම දී රැක වරණ
    දිනම්වා පොහොට්ටුව ජාතිය පිලිසරණ

  4. සමරකෝන් says:

    පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කතෝලික පල්ලි සහ
    සංචාරක හෝටල කිහිපයකට එකවර පහරදී නිරායුධ
    සිවිල් වැසියන් රාශියක් අමු, අමුවේ ඝාතණය කලත්
    එම බිහිසුණු අපරාධයේ මහ මොලකරුවන් තවමත්
    රජයේ කැබිනට් ඇමතිකම් දරමින් යෙහෙමින් වැඡඹෙන
    ලෝකයේ එකම රාජ්‍යය ලෙස ශ්‍රීලංකාව ගීනස් පොතට
    එකතු වෙනු ඇත.

  5. Upul says:

    Is this”ASAPUWA” a political organization or a Buddhist worshiping place? This type of activity should be condemned by all srilankans, especially the Buddhists. As a politically neutral person, I think people should decide whom they want as the president and religious leaders should not force anybody.

    • sesath says:

      go to hell man!

    • Nilame says:

      Religious leaders have active role in directing people to the right path specially the mahasanga ,historically having that role to lead the community for the betterment of the country.

    • Prasad Wijesundara says:

      Malli
      It seems your lack of knowlege. It is not your fault that you do not know the History. Beause it’s been hidden or not taught properly. This is why you are accusing. As an example King Dutu Gemunu went to war to kill people with the blessings of Arrahants. He was getting help from them. This was not done to kill people but to have a country for future people where they can practice Buddhisam.

      Buddhist Monks does sacrifice at times for the well being of Buddhas Dispensation, They are bound by it. Let alone this cause will one day help them to complete the practice.
      Have a look at 13 Proposals done by TNA which Sajith aparenty agreed. Anyway We all need to Study the history properly to know who we are ?

    • Prasad Wijesundara says:

      Malli
      It seems your lack of knowlege. It is not your fault that you do not know the History. Beause it’s been hidden or not taught properly. This is why you are accusing. As an example King Dutu Gemunu went to war to kill people with the blessings of Arrahants. He was getting help from them. This was not done to kill people but to have a country for future people where they can practice Buddhisam.

      Buddhist Monks does sacrifice at times for the well being of Buddhas Dispensation, They are bound by it. Let alone this cause will one day help them to complete the practice.
      Have a look at 13 Proposals done by TNA which Sajith aparenty agreed. Anyway We all need to Study the history properly to know who we are ?
      Hope you will take this in good sprits

    • sajith dasa prema says:

      when the motherland is in danger anyone can talk about it
      only homo sexuals wont talk about it

  6. Citizens says:

    rajapakses have prostituted Buddhism for their political gain. One solace is none of the Rajapakses will be born as Humans in their next life.

    • Partisan says:

      බුද්ධාගම කතෝලිකකරණය කරන NGO, මිත්‍යාදෘෂ්ඨික, ඩොලර්ගිජු චීවරදාරියා …
      ඔවුන් අවුරැදු ගනනක් ගෙන ගිය NGO වැඩපිලේ කූඨප්‍රාප්තිය ඇවිල්ලා….. ඒ තමා ලංකාවේ ෆැසිස්ට් රාජ්‍යය බිහි කිරීම….
      ජර්මනියේ ෆැසිස්ට් රාජ්‍යය හදන්න නාසි- හිට්ලර් හිටියා.
      නමුත් ලංකාවේ ෆැසිස්ට් රාජ්‍යයක් හදන්න බටහිර මේ අන්නාසි-හිට්ලර් පෙරටුකොටගෙන දගලන දැගලිල්ල මාරාන්තික විහිලුවක් වනු ඇත.

      • Thushara says:

        ඔබ කියන මේ මිත්‍යා දුෂ්ටික කාක්කා නිසා
        1. ලක්ෂ සංක්‍යාත පිරිසක් පෝයට සිල් ගන්නවා
        2. දන් දෙනවා
        3. සමාජ සත්කාරක ක්‍රියා රුපියල් බිලියන ගානක කරලා තියෙනවා, කරගෙන යනවා
        4. පෙර රජ සමයට පසු වැඩිම වෙහෙර විහාර සාදව සසුනට පූජා කරලා තියෙනවා
        5. තමන්ගේ වකු ගඩුව දැන් දීලා තියෙනවා
        6.බෞද්ධ පොත් 300කට වැඩ ලියලා , 1000 ගණන් සුත්‍ර දේශනා කරලා තියෙනවා

        පුදුමේ කියන්නේ , පෞද්ගලික බැංකු ගිණුමක් නැහැ . මුදල් පරිහරණය කරන්නේ නැහැ , 12 න් පස්සේ කෑම ගන්නේ නැහැ .

        වෙහෙර විහාර තැනීම නිසා කොටි ගණන් රටේ ආර්ථිකයට ලැබිල තියෙනවා , රැකියවලුත් සමග,
        ඒ නිසා ඒ කාක්කට සත්පුරිස මිනිස්සු කැමතියි.

        අනේ මල්ලි අසපුවකට ගොස් නැවතී මේ කියන්නේ ඇත්තද කියලා තමන්ම හොයලා බලන්න

    • Udesh Hettiarachchi says:

      dambara amila hondai neda..pau oyala aiyo

  7. Nishantha says:

    heta poya dinaye siyalu mahamewna asapu waladi paminena siyalu janathawa danuwath karanna.shraddha madya thilinuth meka danwanna.

  8. Crazy says:

    Good job Banthe

  9. ඩිංගිරි says:

    තෙරුවන් සරණයී!

  10. මහමෙව්නා අසපු ජාලය, නිකං EAP මාධ්‍ය ජාලය වගේ.

  11. මලින්ද says:

    ගෝටාභය විශිෂ්ට ජයක් ලබන බව දැන් පැහැදිලියි. කිසිදා දේශපාලන මතයක් නොදැරූ කිරිබත්ගොඩ ස්වාම්න්වහන්සේ මෙවර ගොටාභයට සහය දෙන්නේ සිංහලයන්ගේ පැවැත්ම බරපතල ලෙස අනතුරකට ලක්ව ඇති නිසා.ගොටාභයට 70% පමණ පමණ ජයක් ලැබේවි.

    • සිංහලයාට කෙසේ වෙතත් මුස්ලිම් ජනයාට නම් වැඩක්වෙයි.මහින්දානන්ද ගෝඨා කීව කියල කියන විදියට මහනුවර ඇතුලු නගරවල බෞද්ධ සිද්ධස්ථාන ඉවත්කර ඒ තැන්වල මුස්ලිම් පාසල් පිහිටුවනවලු. එතකොට සෑම නගරයකට ගමකටම මද්‍රසා පාසල ගානෙ ලැබෙනවා.

  12. Crazy says:

    The Buddhists of this country have been deprived of attaining their ultimate goal of achieving Nirvana for centuries . This very right to be preserved..

  13. Sarath kumara says:

    කිරිබත්ගොඩ හාමුදුරුවනේ.මේ ගත් තීරණය අති උදාරයි.කියන්න වචන නෑ.සිංහලයාටත් බුදුසසුනටත් මව්බිමටත් ඔබවහන්සේ ණය නෑ.ඔබවහන්සේට නමස්කාර වේවා!

  14. Gamini says:

    This monk is misinterpreting Dhamma. He is living luxury by collecting money from innocent people. What he preaches are baseless. Pitiduwe Sri Dhamma Thera has removed this guy’s robe. He is a disgrace to the religion. Buddhism does not preach a country, race, boundaries , personalities etc. It is a universal philosophy. This robe bearer does not understand that gospel truth. Monk should not come to politics. It is pathetic.

    • The Reverand Bikkhus stance is very timely , patriotic move. See the entourage on the platforms of sajith. Some racialist T.N. A . Politicians say to their people to vote for Sajith to defeat the Sinhalese . Jaffna University students say Sajith has agreed to the T.N.A . 13 proposals ,which would definitely lead to division of the motherland very soon. Under such circumstances , what is use of the closing the door of the stable when the horse has bolted? The people with vision should take actions to prevent such a disaster to the motherland before it is too late. This Reverend and many other priests are executing the historic role played that have been played by the Bikkhus with life sacrifices in the past to safeguard the motherland at various eras throughout our more than 2560 years long civilization.

    • The Reverand Bikkhus stance is very timely , patriotic move. See the entourage on the platforms of sajith. Some racialist T.N. A . Politicians say to their people to vote for Sajith to defeat the Sinhalese . Jaffna University students say Sajith has agreed to the T.N.A . 13 proposals ,which would definitely lead to division of the motherland very soon. Under such circumstances , what is use of the closing the door of the stable when the horse has bolted? The people with vision should take actions to prevent such a disaster to the motherland before it is too late. This Reverend ,along with many other priests are executing the historic role that have been played in the past by the Bikkhus with life sacrifices to safeguard the motherland at various eras throughout our more than 2560 years long civilization.

    • John the Baptist says:

      Gamini ( ක්‍රිමිනල්), ඇයි උඹ ඒක අහන්නෙ නැත්තෙ අර නිදහස් චතුරස්රයේ හොරෙන්, හොරෙන්
      වොඩ්කා බොමින් බොරුවට ගෝඨාගේ පුරවැසි කම ගැන ප්‍රශ්න කරන ලන්සි  පැපොල් හාමුදුරුවන්
      ගෙනුයි, 15 දා රෑට පොහොට්ටු පාක්ෂියන්ට වැටෙන්ඩ බොන්ඩ දෙන්නයි කියන  මාලඹේ සීල්රත්න
      හාමුදුරුවන් ගෙනුයි, රාරපක්ෂලා ට ජම්පර අන්දල මැදමූලනේ බාල්කේ එල්ලන්ඩ පාරම්බාන ගෑස් අමිල
      හාමුදුරුවන් ගෙනුයි?

  15. lalith,perera says:

    gota haamaduruta kiyala kamban lanu athey bendoth u dinanne nehei!!!

  16. lalith,perera says:

    gota wanto finish whole catholica in srilanka…

  17. SL says:

    ගමන සුභයි… ජය නියතයි…
    සියලු මහා සංඝරත්නය ගෝඨාභය සමගයි…

  18. SL says:

    ගමන සුභයි… ජය නියතයි…
    සියලු මහා සංඝරත්නය ගෝඨාභය සමගයි…

  19. Parakum says:

    These people was UNLEASHED by SWRD. Before they were bard from politics by Sir John.

Main News