ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..

November 11, 2019 at 12:02 am | lanka C news
ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..

සුප්‍රකට මහමෙව්නා භාවනා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු සමස්ත දායක දායිකාවන් මෙම ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

කඩුවෙලදී පැවති උත්සවයකදී උන්වහන්සේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවන්නට කැප විය යුතු බවයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම වෙනුවෙන් කඩුවෙල දී පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මහමෙවුනා අසපු සියයකට ආසන්න ප්‍රමාණයක් දැනට පිහිටුවා ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අසපු ජාලයේ සාමාජිකත්වය දරමින් සිටිති.

461 views

40 Comments to “ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..”

  1. මලින්ද says:

    ගෝටාභය විශිෂ්ට ජයක් ලබන බව දැන් පැහැදිලියි. කිසිදා දේශපාලන මතයක් නොදැරූ කිරිබත්ගොඩ ස්වාම්න්වහන්සේ මෙවර ගොටාභයට සහය දෙන්නේ සිංහලයන්ගේ පැවැත්ම බරපතල ලෙස අනතුරකට ලක්ව ඇති නිසා.ගොටාභයට 70% පමණ පමණ ජයක් ලැබේවි.

    • සිංහලයාට කෙසේ වෙතත් මුස්ලිම් ජනයාට නම් වැඩක්වෙයි.මහින්දානන්ද ගෝඨා කීව කියල කියන විදියට මහනුවර ඇතුලු නගරවල බෞද්ධ සිද්ධස්ථාන ඉවත්කර ඒ තැන්වල මුස්ලිම් පාසල් පිහිටුවනවලු. එතකොට සෑම නගරයකට ගමකටම මද්‍රසා පාසල ගානෙ ලැබෙනවා.

  2. Crazy says:

    The Buddhists of this country have been deprived of attaining their ultimate goal of achieving Nirvana for centuries . This very right to be preserved..

  3. Sarath kumara says:

    කිරිබත්ගොඩ හාමුදුරුවනේ.මේ ගත් තීරණය අති උදාරයි.කියන්න වචන නෑ.සිංහලයාටත් බුදුසසුනටත් මව්බිමටත් ඔබවහන්සේ ණය නෑ.ඔබවහන්සේට නමස්කාර වේවා!

  4. Gamini says:

    This monk is misinterpreting Dhamma. He is living luxury by collecting money from innocent people. What he preaches are baseless. Pitiduwe Sri Dhamma Thera has removed this guy’s robe. He is a disgrace to the religion. Buddhism does not preach a country, race, boundaries , personalities etc. It is a universal philosophy. This robe bearer does not understand that gospel truth. Monk should not come to politics. It is pathetic.

    • The Reverand Bikkhus stance is very timely , patriotic move. See the entourage on the platforms of sajith. Some racialist T.N. A . Politicians say to their people to vote for Sajith to defeat the Sinhalese . Jaffna University students say Sajith has agreed to the T.N.A . 13 proposals ,which would definitely lead to division of the motherland very soon. Under such circumstances , what is use of the closing the door of the stable when the horse has bolted? The people with vision should take actions to prevent such a disaster to the motherland before it is too late. This Reverend and many other priests are executing the historic role played that have been played by the Bikkhus with life sacrifices in the past to safeguard the motherland at various eras throughout our more than 2560 years long civilization.

    • The Reverand Bikkhus stance is very timely , patriotic move. See the entourage on the platforms of sajith. Some racialist T.N. A . Politicians say to their people to vote for Sajith to defeat the Sinhalese . Jaffna University students say Sajith has agreed to the T.N.A . 13 proposals ,which would definitely lead to division of the motherland very soon. Under such circumstances , what is use of the closing the door of the stable when the horse has bolted? The people with vision should take actions to prevent such a disaster to the motherland before it is too late. This Reverend ,along with many other priests are executing the historic role that have been played in the past by the Bikkhus with life sacrifices to safeguard the motherland at various eras throughout our more than 2560 years long civilization.

    • John the Baptist says:

      Gamini ( ක්‍රිමිනල්), ඇයි උඹ ඒක අහන්නෙ නැත්තෙ අර නිදහස් චතුරස්රයේ හොරෙන්, හොරෙන්
      වොඩ්කා බොමින් බොරුවට ගෝඨාගේ පුරවැසි කම ගැන ප්‍රශ්න කරන ලන්සි  පැපොල් හාමුදුරුවන්
      ගෙනුයි, 15 දා රෑට පොහොට්ටු පාක්ෂියන්ට වැටෙන්ඩ බොන්ඩ දෙන්නයි කියන  මාලඹේ සීල්රත්න
      හාමුදුරුවන් ගෙනුයි, රාරපක්ෂලා ට ජම්පර අන්දල මැදමූලනේ බාල්කේ එල්ලන්ඩ පාරම්බාන ගෑස් අමිල
      හාමුදුරුවන් ගෙනුයි?

  5. lalith,perera says:

    gota haamaduruta kiyala kamban lanu athey bendoth u dinanne nehei!!!

  6. lalith,perera says:

    gota wanto finish whole catholica in srilanka…

  7. SL says:

    ගමන සුභයි… ජය නියතයි…
    සියලු මහා සංඝරත්නය ගෝඨාභය සමගයි…

  8. SL says:

    ගමන සුභයි… ජය නියතයි…
    සියලු මහා සංඝරත්නය ගෝඨාභය සමගයි…

  9. Parakum says:

    These people was UNLEASHED by SWRD. Before they were bard from politics by Sir John.