ලක්‍ෂ දෙකක ජනතාවක් විරෝධතාවයට ආවා.. රාත‍්‍රි 12 වෙනකම් විරෝධයේ යෙදුනා..- නාමල්

September 6, 2018 at 10:48 pm | lanka C news
ලක්‍ෂ දෙකක ජනතාවක් විරෝධතාවයට ආවා.. රාත‍්‍රි 12 වෙනකම් විරෝධයේ යෙදුනා..- නාමල්

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජන බල විරෝධතාවය ඉතමෙ සාර්ථක ලෙස පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

විරෝධතාවය සඳහා ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් පැමිණි බවත් ඉතාම සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් විසින් ලෙස එය පැවැත්වූ බවත් මන්ත‍්‍රීවරයා සදහන් නරයි.

එම පැමිණි ජනතාව සාමකාමීව විරෝදතාවයේ යෙදුනු බවත් අනතුරුව පාරේ වාඩු වූ බවත් ඔහු කියා සිටියේය.

වාඩිවීමෙන් පමණක් නොනැවතී අරගලය රාත්‍රී දොළහ වෙනකම් ගත කළේ යැයිද කී මන්ත්‍රීවරයා ඉතාම සාමකාමී සත්‍යග්‍රහයක් ලෙස එය සාර්ථකව නිමා කළ බව ද සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

ලක්ෂ දෙකක ජනතාව අපිත් සමඟ රාත්‍රී 12 වෙනකම් ගත කරා

ලක්ෂ දෙකක ජනතාව අපිත් සමඟ රාත්‍රී 12 වෙනකම් ගත කරා Like Us :- Breaking.lkYoutube link :- https://youtu.be/794N9wH4WGE

Gepostet von Breaking.lk am Donnerstag, 6. September 2018

20 views

15 Comments to “ලක්‍ෂ දෙකක ජනතාවක් විරෝධතාවයට ආවා.. රාත‍්‍රි 12 වෙනකම් විරෝධයේ යෙදුනා..- නාමල්”

  1. JOY says:

    GREAT ,Well done Mr. Namal…When you do good work, people will notice you

    • Wijebahu says:

      water buffalo Namal has no shame. When u get together with idiots like gommanpilila what can u expect. Further all rougue politicians like mahindananda, rohitha are his best buddies. Can he topple a givernment with few hundred kassippu guys. Yahspalanaya even with lots issues still much better than these idiots.

  2. Ranga says:

    Namal has some talent.

  3. silva says:

    well done great

  4. මූට නීතිය විතරක් නෙවෙයි ගණන් ඉලක්කමුත් බෑ වගේ. ලක්ෂ දෙකක් ආපු අයගෙන් ලක්ෂ එක හාමාරක් විතරම කොහෙ හරි තැනක හංගලා හිටියද?

    • යූ.ඇන්.පී. ගල් ඉබ්බෝ says:

      ඇයි පෙන්නෙ නැත්ද? ඇස් ඇරල බලපං. වරුවක් විතර අරගෙන පින්තූරවල ඉන්න මිනිස්සු ගනං කරපන්. එතකොට තේරේවි. හිතට අහිංසක සතුටක් ගන්න පුංච් ඉලක්කම් ගැනීම භයානකයි…….

      • වරුවක් විතර ගැනල තමයි මේ දැම්මෙ. ලේක්හවුස් වටරවුමට ලක්ෂ දෙකක් පුරවන්න පුලුවන්නම් ගෝල්ෆේස් එකට ලක්ෂ 50 පුරවන්න පුලුවන්නෙ. ලේක්හවුස් වටරවුම කියන්නෙ මහපාරනෙ. හැබෑටම බයියන්ට උපතින්ම ගනන් ඉලක්කම් දුර්වලතාවක් තියෙනවද?

    • vishnu says:

      තොපේ මහා එකාගෙ රෙද්ද අස්සෙ හංගගෙන හිටියෙ

  5. Kadiya says:

    UNP යනු බලය වෙනුවෙන් ඕනෑම කුප්ප දහජරා වැඩක් කරන්න දෙවරක් නොසිතන පක්ෂයක් බව “ජනබලය කොළඹට” සංවිධානයේදී මෙන්ම ඉදිරියේදී සිදුකරන සියලුම දේශපාලන කටයුතු වලදී තරයේ මතක තබා ගත යුතුය. 1989/90 කාලයේදී JVP ය විසින් මිනීමරණ විටදී UNP ඝාතන කල්ලි යොදවා ගම්වල වැදගත් ලෙස ජීවත්වූ ප්‍රබල UNP මිනිසුන් ඝාතනය කලබව මතක්කර ගන්න. එහි ප්‍රතිඵලය ලෙස UNP යෙන් ඉවත්වෙමින් සිටි ගමේ UNP පාක්ෂිකයන් එම ඝාතන JVP විසින් කලයි සිතා තම ආරක්ෂාව සඳහා නැවතත් ජනාධිපති වරණයේදී UNP යටම චන්දේ දුන්හ.
    “ජනබලය කොළඹට” විරෝධතාකරුවන් හට වස යෙදූ කිරි පැකට් ලබාදීම අත්හදා බැලීමක්. සිහි විකල්වන මත්ද්‍රව්‍ය යොදනලද කිරි පැකට් දුන්නානම් තම සහෝදරයන්හටම පහරදී මහා විනාශයක් සිදුවිය හැකිය. එවිට UNP වාචාල බලකාය (අජිත් පෙරේරා, මුජිබර් රහුමාන්, ඉඳුනිල්, නලින් බණ්ඩාර, …..) හට තලු මරමින් බොරු මඩ ප්‍රහාර දිය හැකිය.

    • Sunil says:

      මැරෙනකම් බලයෙ ඉන්න හදපු කුජීත වෙන්න පැරදිලත් නැවත බලය අල්ලන්න හදන තොපෙ හොර මහින්දයා තමයි නියම බල පෙරේතයා. ඒක ලෝකෙම දන්නවා

    • අත්හදාබැලීමක්? හැබෑට? අහින්සක මිනිස්සු කොළඹට ගෙනත් එයාලට කන්න බොන්න චූ කරන්න තැනක් නෑ. ඒ මදිවට නරක් වෙච්ච ජරාව කන්න දීල දැන් ඒකත් ආණ්ඩුව පිට දානවා. බයි හැත්තට චූකරගන්න බැරිවුනත් ආණ්ඩුව තමයි පලි.

  6. rohantha says:

    O/L , A/L ganang passda

  7. Kapila Prabath says:

    Namalta ganan hilau wath behe kiyala oppu kala. Wimal thumani, dhen me moda namalaya passen nogihin honda apekshayek genna 2020.ta

  8. david milibanda says:

    If you invite people to participate, you must also learn how to dismiss people without inconveniencing them.
    People had come from afar. They needed to attend to work the following day.

    Who is namal trying to impress? The Colombians? What is 200,000 thousand? That’s an insult to your father.
    Don’t use your father’s popularity to piggy back.
    Namal, you have time. Just get back to serving the masses. You are immature. You have another 15 years to reach the top.
    Tell your father not to frast track you as you are not ready.
    Mahinda will never learn of this fact or understand.

Main News