ලක්‍ෂ පහක ජනතාවක් කැදවා සජිත් වෙනුවෙන් ජන රැළියක් පවත්වනවා..

October 1, 2019 at 4:40 pm | lanka C news
ලක්‍ෂ පහක ජනතාවක් කැදවා සජිත් වෙනුවෙන් ජන රැළියක් පවත්වනවා..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගාලුමුවදොරදී ජනතා රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම රැළිය ඔක්තෝම්බර් මස 10 වන දා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම රැළිය සඳහා ලක්ෂ 5 ක ජනතාවක් ගෙන්වන බවත් එය ඉතිහාසයේ දැවැන්තම ජනතා රජය වනු ඇති බවත්ය.

51 views

18 Comments to “ලක්‍ෂ පහක ජනතාවක් කැදවා සජිත් වෙනුවෙන් ජන රැළියක් පවත්වනවා..”

  1. Palitha says:

    Athinniyan mara thopita rajawenna puluwan kiyala hithanawada ?

  2. n.s fasions kurunegala says:

    tommy the man – tommy the dog

    • JANATHAAWA says:

      However much, you all try to inflate him,it would not succeed. The people in our motherland observe with sorrow and anger that during your four and half years rule( even Sajith was a minister ),you all have allowed the majority race to become worst than third citizens of the country ,due to your greediness for minority votes.
      What a miserable stage, you all
      have plunged the motherland in,when the people witnessed that a body of a Buddhist priest could not be cremated at a Vihara premises?You all have caused unprecedented damage to the Nation and their long
      standing civilization.

  3. Nishi says:

    Yes you can hire 12500 buses. 80 buses from every electorate.That day there won’t be any public bus transport in the country.
    This like late Premadasa’s 1 million houses and 8 million people visiting his Gamudawa.

  4. Kgs basnayake says:

    මෙයාගේ බාප්පා ගෙන්නන්න හදන්නේ පොර ටෝක් මොලේ හොඳ නෑ

  5. APITH POHOTTUWATA. says:

    Ape Set eke kollo Kello 34 innawa..

    All the families… Gotata.. Apita ratak oni..

Main News