ලක්ෂ හතලිහක් මාසික පඩි ගත් සුරෙන් රත්වත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ CEO ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
June 8, 2018 at 3:22 am | lanka C news
සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ගුවන් සේවයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට භාර දී ඇත.
රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ නියමිත සේවා කාලය ඉකුත් වීමට මත්තෙනි.
සුරෙන් රත්වන්නේ මසකට ලක්ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගත්තේ යයි චෝදනා එලල් වූ අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක්ද වෙයි.
Agamatiya mun ekka niyameta bedagena kanawa. Chande dipu moda janaya lewa kanawa.
ආ… චරිත රත්වත්තේගේ මල්ලිද… එහෙනං කමක් නෑ… මෙයා සිරිමාවෝ රත්වත්තෙගේ මල්ලී වුනා නම් තමයි වැඩේ බලන්න තිබ්බේ….
චරිතේ කොහොමද දන්නෙත් නැහැ.
kattiyama bedagena kanawa
Three hardy cheers for our dear Ranjith.
When you took over we knew you will do it. You are a man who lead a trade union, CEO of NDB and who managed to conevert NDB from a development bank to a commercial bank. who is not greedy for money but born to serve the Nation.
me manussayage UGATHKAMA”
LABAGATH SIYALUMA WETUP, RATA SAWARI, WAPRASADA DEEMANA wenath wasi siyallama apata denaganna prasidda karanna,
MEMA income ekata adayam BADU GATTADA?
pathkala ewunta hena pathweyan
This fellow was a just a pilot in the Emirates Airlines. It is almost similar to appointing a bus driver or train driver to run a bus company or Railway Department. These are the people appointed by the Yahapalanaya government for US $ 25,000.00 per month salary. This is the day light robbery and the government should recover this salary payments from this fellow as he was unable to revive cover the company.
God save Sri Lanka.
It is almost similar to appointing a bus driver or train driver………………
Do you know what qualifications required to become a air line pilot or a Marine pilot.Dont show your foolishness by comparing a pilot and a bus driver
Yes I know and he is absolutely right.
And one more thing. Airline pilots are the cause of more than 80% of aircraft accidents. And there are discussions to remove pilots from the cockpit and we have the technology to do so. But we cannot do it until people change their perception, flying without a human in a cockpit.
Mehemath badu mudal nasthiyak. Uparima laksha 3 saha performance anuwa geweem karanna ona. Masikawa mechchara laksha ganan awabawitha karana nisa thamai mun mechchara badu gaha gaha yanne. badu gewana aya mewata wiruddawa kata karanna ona.
මාසෙකට ලක්ෂ 40 ක් පඩි ගෙවන්න මෙයාගෙ සුදුසුකම් මොනවද? කාට හරි කියන්න පුළුවන්ද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රගතිය කොහොමද ? කවුරු හරි සොයා බලන්න.