ලක්‍ෂ 10කට වැසිකිලි නෑ.. වැසිකිලි හදන්න කෝටි 400ක්..

March 5, 2019 at 2:51 pm | lanka C news
ලක්‍ෂ 10කට වැසිකිලි නෑ.. වැසිකිලි හදන්න කෝටි 400ක්..

අද වන විට රට පුරා ලක්‍ස 10ක ජනතාවකට වැසිකිලි පහසුකම් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එනිසා එම වැසිකිලි පහසුකම් ලබා දීම සදහා රුපියල් බිලියන 04ක් අයවැයෙන් වෙන් කරන බවත් ඇමතිවරයා සදහන් කලේය.

පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

40 views
Main News