ලක්ෂ 169ක මාසික කුලියට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙලද මධ්‍යස්ථානයට.. කෝටි 41ක් අනුමතයි..
December 7, 2020 at 2:10 pm | lanka C news
ලක්ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිත යයිද සදහන්ය.
2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ සදහා රුපියල් කෝටි 41ක මුදලක් ලබා දෙන ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබූ බවද එම වාර්තා කියයි.
ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිව බවද සදහන්ය.
ජාතික ලැයිස්තුවෙන් ආපු අපතයෝ මොන මගුලක් කලත් අන්තිමට පව් ගෙවන්න සිද්ධවෙන්නේ ගමේ චන්ද කරන මන්ත්රීවරුන්ටයි.
පව් අර මෙටි අමති ,ඔක්කොම දුක් විදින කොට මේ කෙබිනට් අමති සෙප විදින හේතුව කාට හරි කියන්න පුලුවන් ද
ඔන්න බලන්න අලි සබ්රි මහත්තයගෙ වාසනාව පෑදුනු හැටි
සාපි ., හිස්බුල්ලා.,බදුරැදියා .රනිලා. මලිකයා. රවි කක්කා, කැරි අලයා මෙකී නොකී භොරැ පල්හොරැ..,අන්තචාදීන්,සහ උන්ගේ බැංකු ගිනුම්,අල්ලස් චෝදනා විමරශන ,මහ බැංකුහොරැ ඉඩම්හොරැ නඩු බඩු සහ සබ්රියාගේ “අල්ටකියාව” සමග ගිනිබත්වී අතුරැදහන් වේවිද…?
තම්බි සහ අල්ටකයාව තමයි රටට කිසිම බදුමුදලක් නොගවා වන්චනිකව වත්කම්රැස්කරන පල් හොරැ.. !
රටට පොට්ටනිය ඹලුව උඩ තියාගෙන වලදාමේ අැවිත්.., අම්බලම් වල නැවතුන අම්බලන් පාලුවන් ධන කුවේරයන් බවට පත්වීමෙ මහා මංකෙල්ලය තොපිට ගැටලුවක් නොවේද..?
අඩුගානෙ තොපේ අවඡාතක දෙමව්පියො තොපිට කුඩාකල අලිබබා සහ හෙරැ හතලිහ කතන්දරය වත් නින්දට යනවිට කියලා නෙදුන්නේද….?????