ලක්ෂ 169ක මාසික කුලියට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙලද මධ්‍යස්ථානයට.. කෝටි 41ක් අනුමතයි..
December 7, 2020 at 2:10 pm | lanka C news
ලක්ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිත යයිද සදහන්ය.
2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ සදහා රුපියල් කෝටි 41ක මුදලක් ලබා දෙන ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබූ බවද එම වාර්තා කියයි.
ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිව බවද සදහන්ය.
Copying yahapalanaya! Ridiculous! Voters watch out.
Mata nam penne api JANA BALAYA Della thiyenne Sabrii ta wagei
මේව මොන නින්දිත වැඩද? මිනිස්සු මේවටද ජන්දෙ දුන්නේ?
Anduwa akakata hannama gapiya
රට ගොඩක් ආර්තික ප්‍රශ්න එක්ක ඉන්නකොට මේ වගේ වැඩ කරන එක නරක ආදර්ශයක්.අවසානයට වෙන්නෙ කලින් වගේ ගොඩ දාන්න ඇවිත් ආයෙත් රට ආපස්සට යන එක.චන්දෙ දීම , චන්දය වෙනුවෙන් මිනිස්සුන්ට දැනුවත් කිරීම ගැන අද පසු තැවෙන්න වෙලා තියෙන්නෙ
මේ වගේ පොස්ට් වලට පුන්නක්කු බෛයො කමෙන්ට් කරන්නැද්ද බන් ? 😂😂😂
Real bushit………………
We voted Gota in and we will Vote him out next time.
He will have only one term, so.will be.the new government
Its ok to get in Buffalos rather than Cattle. Both seem ok.
අපි එතෙන්ට යන්නෙ පරිත්‍යාගයක් විදිහටයි.
– අලි සබ්රි
යහපාලන ආණ්ඩුව සබිතගෙ බිල්ඩිම අරන් කෘෂිකර්මෙ නහුතෙටම නැග්ගුව.තුන් වේලට බත් ,අල, බතල මයියොක්ක විතරක් නෙමෙයි කලවම් පලා අපේ උන් අද කන්නෙ ඒකට පින් සිද්ධ වෙන්න.බිල්ඩිම තියන ඉඩමෙ බැහැපු මයියොක්ක අල ගිනස් එකටත් ගියා.ඒ අල බහින සද්දෙ ඒ දවස්වල අනුරාධපුරේටත් ඇහැනලු.පොළොන්නරුවෙන් කෙහෙල් කොලේ බත් එක බැඳන් ආපු ඈයො කොළඹින් කන්න ගත්තෙත් ඊට පස්සෙ.හැබැයි උන්දල නීතිය බින්දුවට බැස්සුව විතරක් නෙමෙයි නීතියට පරිප්පු දාල උයලත් කෑව.ඒ තරමටම නීතියත් ලාබ කලා,පරිප්පුත් ලාබ කලා.
ලෝක වෙළඳපොලට අධිකරණෙ ගෙනියන්නෙ අධිකරණෙ සිල්ලරට නොවිකුණා ලෝක වෙළඳ පොලේ වැඩි ගාණකට විකුණන්නද කියල අහන උනුත් ඉන්නව.මාසෙකට ලක්ෂ එකසිය හැට නමයක් කියන්නෙ ජනගහණයෙන් බෙදුවොත් එකෙකුට වැටෙන්නෙ රු.එකයි ශත හතලිහක් විතර.ඒකත් දවස් තිහකට.ඔය සොච්චම ගෙවන්න අපට බැරි නම් අපි මොක්කුද?