ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

August 5, 2021 at 3:00 pm | lanka C news
ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

43,850 views

19 Comments to “ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…”

  1. Dharshana says:

    නමුත් මේ වගේ ඔෆිස් කොළඹ තියන එක තේරුම්ක නෑ නේද? විදේශ කටයුතු අමාත්‍යාංශය ඉඩම හිටං විකුණන එකේ මේකත් බැරි වෙයිද ‌හෝමාගම දිහාට වගේ ගෙනියන්න.

  2. K.b.saranapala says:

    Yako podi gedarakata palayalla. Atapass minisunta Mona sepada salli nehene guru padi denna

  3. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ………….දැන් සතුටුයි ද …….අපේ හාන්දුරුවනේ …………

  4. බාලවයස්කාර දැරියන් සමුහහ අපයෝඡනයට ලක් කොට පුලුස්සා ඝාථනය කරනලදී says:

    රිශාඩ් බඩඋඩින් යන අය තවමත් නිදැල්ලේ සිටිනු ලබන්නේ රාඡ්‍ය නායකයන්ට තිබෙන්නාවූ සම්බන්ධතා මතයි.,

    ඡනසංහාරයක්, මෙන්ම වනසංහාරයක් ඵකවර යටපත් කිරීම මේ දක්වා සූකෂමව..!

    ඡනසංහාරයක්, මෙන්ම වනසංහාරයක් ඵකවර යටපත් කිරීම මේ දක්වා සූකෂමව..! අතිවිශාළ ඡනසංහාරයක්, මෙන්ම වනසංහාරයක් ඵකවර යටපත් කිරීමට සහ චූදිතයන් ආරකෂා කිරිම මේ දක්වා සූකෂමව ක්‍රියාත්මක වන්නේය..! ”හෙළ මව්වරැන් වඳ්‍යකරනයට ලක්කරනලද” ”සමූළඝාථක සාෆිසිහාබ්ඩීන්ගේ” සහ ”බාලවයස්කාර දැරියන් සමුහහ අපයෝඡනයට ලක් කොට පුලුස්සා ඝාථනය කරනලද” ”විල්පත්තු සංහාරය ඇතුළු ඉඩම් කොළ්කරැවන්” වූ අම්බළන්පාළුවන් වූ රිශාඩ් බඩඋඩින් යන අය තවමත් නිදැල්ලේ සිටිනු ලබන්නේ රාඡ්‍ය නායකයන්ට තිබෙන්නාවූ සම්බන්ධතා මතයි.,

  5. අයියෝ අපේ බදු සල්ලී.. says:

    අයියෝ අපේ බදු සල්ලී..
    යකෝ අලුතෙන් හැම මාසයටම ඵකක් වෙන්න හදාගන්න යන තරම් මුදලක්

    මු කුඩුගහලද කසිප්ගහලද..?

    මහඡන මුල් අවභාවිතය සහ මිනිමරැ අම්බලන් පාළුවන්ට රැකවරණය..!
    මහපොළව උසුලයිද?!

  6. Dengu Nona says:

    69 lakshayak puke era gaththaa! Dan Shepa da?

Main News