ලක් ඉතිහාසය අලූතින් ලියූ හසලක ගාමිණී විරුවාට අති උත්කර්ෂවත් ගුණ සැමරුමක්.. වියපත් මෑණියන්ද එයි..
July 15, 2018 at 5:30 pm | lanka C news
1991 ජුලි 13 වෙනිදා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා යුධ හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්ථවාදින්ගේ බුල්ඩෝසරයට හසලක කෝප්රල් ගාමිණි වයි ජි පි ඩබ්ලිවි රණවිරුවා විසින් බෝම්බ සහිතව පැන බුල්ඩෝසරය විනාශ කරමින් අලිමංකඩ කඳවුරේ රාජකාරි නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජිවිත දහස් ගණනක් බේරා දිවි දුන් රණවිරුගේ ගුණානුස්මරණය ඊයේ (14) සවස අලිමංකඩ යුද හමුදා කඳවුරෙදී උත්සවාකාරයෙන් පැවත්වුණි.
හසලක කෝප්රල් ගාමිණි කුලරත්න වයි ජි පි ඩබ්ලිවි අභිත රණවිරුවාගේ 27 වැනි ගුණනුස්මරන උත්සවය ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මගපෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලකගේ අධික්ෂණය මත 662 බළසේනාධිපති කර්නල් චම්පික රණසිංහ විසින් මෙම රණවිරු ගුණ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලිදි.
අලිමංකඩ ස්ථාපිත හසලක කෝප්රල් ගාමිණි කුලරත්න ස්මාරකය අභියසදි මහා සංඝ රත්නය 20 නමක් වැඩම කරවා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජාකිරිමෙන් පසුව ගුණ සැමරුම් උත්සවය සඳහා පැමිණි සියළු දෙනා හසලක ගාමිණි කුලරත්න පිළිරුව අභයසදි අභීත රණවිරුවාගේ ආත්මයට සෙත්පතා පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ උත්සවය පවත්වන ලදි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, අභීත රණවිරුවාගේ මෑණියන්වු එස් ජි ජුලියට් මාතාව ඇතුළු සහෝදර සහෝදරියන් සහ ඥාතින්ද සේනාංකාධිපති වරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, බළසේනාධිපති වරුන් ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු සෙසුනිළයින් රණවිරු ගුණ සැමරුම් උත්සව අවස්ථාවට සහභාගි වන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
…සං….සං…..සංහිදියාවට…ල්..ල්…ලෙඩෙි…නේද…..?
Kalakanni LTTE parayo samaranawanam ape shreshta kollo samaranna berida, redde sanhindiyawa.
“” HASALAKA GAMENI WERUWA NANEE
OBATA NIWAN SUWA PATHAMU “”
RATA WANUWEN DIVE PEDU SEYALUMA
RANA WERU WANTA NEWAN SUWAYAMA
PATHAMU.
ABADETHA RANA WERUWANTA
THERUWAN SARANA DEVI PIHITA PATHAMU “
LTTE ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම සදහා රණවිරුවන් කළ කැපවීම කිසිදා අමතක කළ හැක්කක් නොවේ. එහිදී ඔවුන් සිය ජීවිත මෙන්ම අත් පා ,ඇස් ඉස් ,මස් ,ලේ පවා දන් දුන්නේ රට ජාතිය රැක ගැනීම සදහායි. ක්‍රමයෙන් අමතකව යන බව පෙනෙන එම කැපකිරීම් යළි සිහි කිරීමේදී හසලක ගාමිණී විරුවා කිසිසේත්ම අමතක කළ නොහැකි විරුවකු බව අපි දනිමු
අපේ රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය කැපකළ උතුම් හසලක ගාමිණි විරුවාණනි ඔබට අපේ උත්තමාචාරය ..ප්‍රණාමය
ඔබට උතුම් වූ නිවන් සුව අත් වේවා!
සොහොයුරාණෙනි ඔබට නිවන් සුව අත් වේවා!
appen UTHAMACHARA HASALAKA GAMINI
සාමය උදාකළ හසලක ගාමිණී රණවිරුවාණනි ඔබ සදා අමරණීයයි
ත්රස්තවාදීන් ස්ථාපිතව සිටි සියලු ගම්බිම් මුදා ගනිමින් 2009 මැයි 19 වැනිදා වන විට යුද්ධය අවසන් කරන්නට දැයේ අභීත දරුවන් සමත් වූහ.යුද, ගුවන්, නාවික, පොලිස්, විශේෂ කාර්ය බලකා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවෝ දැයේ සුරක්ෂිතබව ස්ථාපිත කරන්නට මානුෂික මෙහෙයුමට එක්වූහ.නැඟෙනහිර මාවිල්ආරුවේ සිට උතුරේ නන්දිකඩාල් කලපුව දක්වා සිදුකළ මානුෂික මෙහෙයුමේදී මුදාගැනුණ ජනතාව ලක්ෂ ගණනකි. උතුරේ ත්රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් අවසානයේ අවතැන් වූහ. රටේ තැන තැන බෝම්බ පුපුරවමින් ආරාජික තත්ත්වයට පත්කිරීමට උත්සාහ කළ කොටි මුලිනුපුටා දමා අපේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජිවිත කැප කල හසලක ගාමිණි විරුවා ඇතුළු සියලුම විරෝධාර රණවිරුවන්ට අපේ සැමදා ණය ගැතියි ඔබසැමට ජාතියේ උත්තාමාචාරය ප්‍රණාමය පුදමු ජීවිතය දුන්, ශරීරාංග කැපකළ විරුවනි ඔබ නොවන්නට අපේ මව් බිම අදද යුද බියෙන් ඇළලී ගිය අරාජික රටකි. සාමය උදාකළ ඔබ සදා අමරණීයයි.ඔබ සැමට නිවන් සුව ලැබේවා !
අලිමංකඩ ඇති හසලක ගාමිනී රන විරුවාගේ ස්මාරකය ගලවා කැලේට විසිකල යුතු යයි
කිවූ අඹර දමිල ගනගෙඩියා දැන් මොකද කියන්නෙ?
ඌ දැන් කියන්නෙත් ඒ ටිකමයි!
කොටි උතුරේ රජ වෙනවා…. විරුවන් හිරගෙට දෙනවා…. පඹයෙක් රට රජ කරනවා … ඌ අපට සුරංගනා කතා කියනවා..
හසලක ගාමිණීට වැනි උතුම් රණවිරුවන්ට ගරු කරන කොල්ලනේ කෙල්ලනේ සිංහල මිනිසුනේ , උතුරේ දේශපාලන කොටි ත්‍රස්තවාදය නතර කිරීමට කටයුතු කරපියව් …එසේ කිරීමෙන් පමණයි අපි අපේ රණවිරුවන්ට උපහාර කල හැක්කේ ..ඔවුන් ජිවිත පුදකළේ අපේ රට ජාතිය LTTE ත්රස්තවාදීන්ගෙන් බේරාගැනීමටයි ..නැවත LTTE ත්රස්තවාදයට නැගිටීමට ඉඩ නොදෙනු
හසලක ගාමිණි ඇතුළු අපේ රට ජාතිය රැකීමට දිවි දුන් රණවිරුවන්ට නිවන් සැප ලැබේවා !!