ලක් ඉතිහාසයේ ශක්තිමත්ම, ස්ථාවරම ආණ්ඩුව මේ ආණ්ඩුවයි..- සියඹලාපිටිය

October 14, 2017 at 12:00 pm | lanka C news
ලක් ඉතිහාසයේ ශක්තිමත්ම, ස්ථාවරම ආණ්ඩුව මේ ආණ්ඩුවයි..- සියඹලාපිටිය

ඉතිහාසයේ ශක්තිමත්ම ස්ථාවරම ආණ්ඩුව වත්මන් යහපාලන ආණ්ඩුව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

‘මේ වගේ දේශපාලන ස්ථාවර බව කොයි කාලෙද තිබෙනෙ කියලා කියන්න.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයේ එකතුවෙලා ආන්ඩුව කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා. එක්සත් ජාතික පක්ෂ නායකයා රටේ අගමැතිවරයා.

මේ පක්ෂ දෙක දැවැන්ත ඡන්ද ප‍්‍රමාණයක් ලැබූ පක්‍ෂ දෙකයි. ඒ පක්ෂ දෙක අද එකතු වෙලා ඉන්නවා’ යයිද ඇමතිවරයා සදහන් කරයි.

37 views

19 Comments to “ලක් ඉතිහාසයේ ශක්තිමත්ම, ස්ථාවරම ආණ්ඩුව මේ ආණ්ඩුවයි..- සියඹලාපිටිය”

  1. Menel says:

    Dushta ballo, Can’t you see what is happening to our mother land. Listen to some educated people.

  2. sarath says:

    Next election umbala okkoma gedera !!!

  3. siraa says:

    Nodakin witharak amu kaalakanniyek

  4. යහපාලනයෙන්හැදුනෝ says:

    අම්මපා හැබෑව. වංචාව බොරුව දුෂණය මංකොල්ලය තර්ජනය බොහොම සරුවට වැවෙනවා මස්සිනා.

  5. David Milli-Banda says:

    “ලක් ඉතිහාසයේ ශක්තිමත්ම, ස්ථාවරම ආණ්ඩුව මේ ආණ්ඩුවයි..- සියඹලාපිටිය”.. Kerala ganja gahalada ???
    Api hithuwa Dumiya withrai ganja gahanne kiyala. Mooth soothi karayek wage katha karanne.

  6. sira says:

    ලක් ඉතිහාසයේ බිහිවූ ලොකුම බඩගෝස්තරවාදියා සියඹලයාය​.

Main News