ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..

December 7, 2019 at 11:20 am | lanka C news
ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..

මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.

207 views

22 Comments to “ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..”

  1. Ameena says:

    My heartiest congratulations!
    Be a proud goodwill ambassador for our lovely country.

    • Suren says:

      Look at this the whole country is awakening with Gota’s victory.Winning Golds at SA games all youth decorating the country & now this! A real good omen.

  2. සුභානි says:

    මයේ දුවේ සුභ පැතුම්, තවත් රෝසි කෙනෙක් නම් වෙන්න එපා.

  3. අපෝ මීට වඩා ලස්සණ ගැහැණූ ලංකාවෙ කොච්චර ඉන්නවද

    • Train almeda says:

      ඉරිසියාව තියාගනිං ප්රමානයකට උබ බලන අැහිං නෙමෙයි මේ අය ජජ් කරන්නෙ මොඩයා

    • Anil Perera says:

      අපෝ මෙහෙමත් ඊර්ශ්‍යයාවක්, කුහක කමක්. තමුන් ලැජ්ජා විය යුතුයි.

    • sahan says:

      IRISIYAAWEN PELENA WAL BALLA ,ME TARANGETA, TOGE AMMAWA IDIRIPATH
      NOKALE MOKADA,
      GU,N,P, JVP, PISSU BALLO KISIMA DEKATA KAMATHI NAHA,

    • CHAMINDA - SADA STF says:

      buruwo respect for her great achievement.

    • dayas says:

      ME KAANTHAAWA ,SINGHALA DA, DIMILA DA, MUSLIM DA.KIYALA MAMA DANNE
      NAHA, NAMUTH APE RATATA JAYAGGRHANAYAK GENAAWATA JAATHIYAKA LESA
      API KAWURUTH SATHUTU WENTA OONA,
      U,N,P,,J,VP, NARUMAINTA EHEMA MAANSIKATHWAYAK NAHA,

    • Amda says:

      ඉරිසියාකාරයා…ඉතින් තරඟෙට යවන්න තිබුනනෙ ගේ අස්සෙ හන්ගාගෙන ඉන්නෙ නැතුව

    • A says:

      Hari hari dan pya tamai lassana.iilga aurudde try karanna hode.

  4. වස්සා says:

    Can she count ?🤭🤦🤣🤣😜💃

    • Anil Perera says:

      Wassa, don’t you have anything positive to say, you bloody fool ?

      • David Milli-banda says:

        Anil Perera…. Whats the big idea of calling a Wassa a bloody fool.
        Don’t you not know he is already a Wassa. W#hat can you expect from a Wassa???

  5. Nana says:

    Our women become prettier after marriage ?

  6. Ab says:

    U represent country of Sri Lanka. Congratulation . She is ambassador now. Use this opportunity to boost our country . All the best.

    • Lalla Wickramaratne LV says:

      She will not boost Sri Lanka 🇱🇰. She is going to get frozen in the US. She already made the contact to boost herself. Bye bye Sri Lanka 🇱🇰

  7. Lucky wijayamannage says:

    අනේ දෝනි දේසපාලනයනමි කරන්න එපා? ආත්ම ගරැත්වය රෝසි වාගේ නැතිවෙලා යයි!!!!?

  8. Sanje Sedara says:

    වෙස්ට් ගේට් රිසොර්ට් එක තිවිල තියෙන්නේ…හප්පෝ…කවුද ඔය ඇහිලා කඩේ පරණ හෝටලේට න්නේ මුන්ව බලන්න…..ඔය හෝටලේට එන මිනිස්සු කාමරවල ඇඳන් උද චූ කරනවා….ඊඉයා

  9. Ddd says:

    Lankawe eka, Kuhaka kama nethuwa suba pethumak demmama umbe athin pain yanawada…. Lassana saapekshai… waasanawa saha kepa weemath wedagath jaya grahanayakata. I dont know anything, just wishing her as a SRI LANKAN.

  10. සිරියාවතී says:

    දෝණියේ ඔයානම් දේශපාලනයට ඒන්න ඒපා … රටට වැඩක් ඇති යමක් කරන්න සැලසුම් කරන්න …