ලක් දියණියක් NASA සමග සඳ තරණයට පෙර හිටපු ජනපතිගෙන් අසිරි ගනී…

July 18, 2021 at 12:40 pm | lanka C news
ලක් දියණියක් NASA සමග සඳ තරණයට පෙර හිටපු ජනපතිගෙන් අසිරි ගනී…

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.

රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.

2019 වර්ෂයේදී සදලී දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳලී හට උදව් උපකාර කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්‍යාවේ දී හමුවී තිබෙනවා.

අවසන් 8 දෙනාහට තේරී පත්විකෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.

media unit

73,318 views

14 Comments to “ලක් දියණියක් NASA සමග සඳ තරණයට පෙර හිටපු ජනපතිගෙන් අසිරි ගනී…”

  1. Alapaluwa ( original ) says:

    ෂ්ෂ๬ අපේ සෑර් කලානම් කිරිබත් ටිකක් උයල කන්න තිබ්බා. කොහෙද ඉතිං ගමේ උන්නැහැලට අලි වැට ගහන හැටි උගන්නන්න තියනවනෙ උන්දැට. ලේසි වැඩක්ය ඒක.
    අහකවෙලා ඕං.

  2. sANDALI says:

    අපේ ශාර් එහෙම කරානම් ඉතින් මම තමයි හින්දටම හඳට ඇරියේ කියලා තොරතෝංචියක් නැතිව කරදරේ

  3. Nawodhi says:

    World no.1 robbers. Sri Lankan politicians. Voters must be responsible for this disaster done for the country by selecting world class robbers….

  4. Swordfish says:

    උණුසුම් සුබපැතුම්. අවසාන කණ්ඩායමට තේරෙන්න හැකියාව ලැබේවා