ලක් රජය අපේ හමුදාපති වෙනුවෙන්.. දණ නොනමයි.. ඇමරිකාවට කෙලින්ම විරෝධය පායි..

February 15, 2020 at 9:20 am | lanka C news
ලක් රජය අපේ හමුදාපති වෙනුවෙන්.. දණ නොනමයි.. ඇමරිකාවට කෙලින්ම විරෝධය පායි..

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව රජය දැඩි විරෝධතාව පල කළේය.
විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බව විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊයේ සංචාරක තහනමක් පැනවූයේ ය.

– newsfirst

40,644 Viewers

13 Comments to “ලක් රජය අපේ හමුදාපති වෙනුවෙන්.. දණ නොනමයි.. ඇමරිකාවට කෙලින්ම විරෝධය පායි..”

  1. Dear friends, great Lt. General Shavinda and Hon. Gota, president SL. Listen to this mates! Shavinda is the greatest General I respect because he is the only General outside USA told the bloody, miserable American govt. to go to Hell and he does not want their bloody shit and stinking Visas. There are other better countries like Russia and China he can go to with respect.
    I tell you when I met bloody bastard, pimp, womanist and dirty thief Donald Trump, Trump was scared of me because Trump thought I might screw him in his backside like your Ranjan MP:.

  2. jonana says:

    ලක් රජය පමණක් නොව මුළු ලෝකයම මුන්ට එරහිව නැගී සිටිය යුතුයි මුන් කරන මුලාවන්ට එරහිව!!

  3. Sun says:

    Americans are taking decisions only for their survival and they are creating underhand problems round the world. They show you a very good smile but inside is boiling with hatred and jealousy.. Their main task is making money only for them and keeping others under their footsteps. From the smile people think they are nice people but most of them cannot sleep well due to the stress created by creating problems round the world. We cannot trust them my dear friends.

    • jonana says:

      ඇමෙරිකානු ජනතාවම ඇමෙරිකානු රජය විශ්වාස කරන්නේ නැත. මුන් මෙහේ ඇවිල්ලා show පෙන්නවා ඇමෙරිකාව පුදුම ආරක්‍ෂිත රටක් කියලා තනිකර බයිලා මුන්ගේ.

  4. kumdhar says:

    ලෝකයේ විශාලතම Defence Expence Bill තියෙන්නේ අමෙරිකාවට කියල දන්නවද? ඇයි ඒ ?

  5. Aurora says:

    ඇමෙරිකාවට ත්‍රස්තවාදය පරාද කරන්න නොහැකි වුනාට ත්‍රස්තවාදය පරාජය කරපු ශ්‍රී ලංකාවටත් රස්තවාදය පරාජයකරන්න දයකවුන නායකයන්ටත් කෙනෙහිලිකම් කරනවා. ඊට ප්‍රධාන හේතුව ලැජ්ජාව සහ අපට ත්‍රස්තවාදය පරාජය කරන්න නොහැකිවනලෙස ත්‍රස්තවාදීන් පෝෂණය කරමින් බලවත් කලේ ඇමෙරිකාව නිසා. අවසානයේ නන්දිකඩාල් වල එකමිටට පැරදුණේ LTTE සමඟම උන්ව පෝෂණය කරමින් බලවත් කල USA , UK ,EU , UN සහ ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සතුරු බලවේගයන්ය. අපි අපේ රට සහ ත්‍රස්තවාදය විනාශකළ හමුදා නායකයන් සමඟ එකට සිටිමු.

  6. බිල්ල says:

    කොරෝනා වෛරසය ඇමෙරිකාවට පැතුරුනානම් උන් ඒක මුළු ලෝකෙටම බෙදනවා ඒඩ්ස් බෙදුවා වගේ. එහෙව් ශාපලත් කාලකන්ණි රටක්.

  7. Ratnamalala says:

    හිටන්ගේ ආණ්ඩුකාලේ උනානම් බලන්න තිබුනා ප්‍රතිචාරේ.

  8. lucky says:

    brave lions nobody can make us scared.

  9. මාරයා says:

    අපි ඇමරිකාවට ආර්ථික සම්බාධක පනවමු
    අපි ඒ රටේ සංචාරය නොකර සිටිමු
    අපි ඒ රටට ණය නොදෙමු
    ඊට පස්සේ නැට්ට පූකේ ගහගෙන අපේ පස්සෙන් ඇවිත් අපේ රටෙන් හා ශවේන්ද්‍ර ගෙන් සමාව.ගනීවි.

  10. abu Bakar says:

    නාමය ශ්‍රී ලංකාවේ.. රැවු දෙන්නේ.. ඔබගෙනෙ සොඳුරේ. …..Economical sanction will come soon.

    Then let’s sing songs while GANJA enjoying .

Leave a Comment

Main News