ලක් රජය ඓතිහාසික තීන්දුවක් ගනී.. ඇමරිකානු MCC ගිවිසුම ප‍්‍රතික්‍ෂෙප කරයි..

February 28, 2020 at 11:20 am | lanka C news
ලක් රජය ඓතිහාසික තීන්දුවක් ගනී.. ඇමරිකානු MCC ගිවිසුම ප‍්‍රතික්‍ෂෙප කරයි..

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීන්දුව ගත් බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ගිවිසුම සංශෝධනය කිරීමට ඇමරිකාව සමග සාකච්චා කරන බවද ඔහු පැවසීය.

මෙම යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ මූලික වාර්තාව පසුගියදා ඔහුට භාර දෙන ලදී.

එහි සම්පූර්ණ වාර්තාව තවත් දින කිහිපයකින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

171 views

29 Comments to “ලක් රජය ඓතිහාසික තීන්දුවක් ගනී.. ඇමරිකානු MCC ගිවිසුම ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. බන්ඩා says:

    ඇමරිකාවෙන් යෝජනා කරන හැම දේම නරකය් කියන්නෙ මෝඩයෝ නැත්නම් කුහකයො. නරක දේ අතහැර හොද දේ පමනක් ගන්න අපට ශක්තිය තිබිය යුතුය්.

  2. kumara says:

    නම වෙනස් කරල චන් දෙන් පස්සේ පස්ස දොරින්ම එයි…

    • System change says:

      එහෙනම් උඹ ගිහින් රනියට කියල පරන එකම අත්සන් කරගෙන කලිසම ගලවං හිටපං…

  3. D.Nimal says:

    The core issue is that safeguard national sovereignty and territorial integrity of People of Island . The country wanted independence, nation seek liberation and People wanted social revolution.What is that MCC wanted ,that USA wanted recolonization of Island of Sri Lanka.

  4. D.Nimal says:

    The core issue is that safeguard national sovereignty and territorial integrity of People of Island . The country wanted independence, nation seek liberation and People wanted social revolution.What is that MCC wanted ,in fact which that USA wanted recolonization of Island of Sri Lanka. …for New Military Base in that Indo-pacific regional hegemony?

  5. D.Nimal says:

    The core issue is that safeguard national sovereignty and territorial integrity of People of Island . The country wanted independence, nation seek liberation and People wanted social revolution.What is that MCC wanted ?
    In fact that USA wanted recolonization of Island of Sri Lanka. …for New Military Base in that Indo-pacific regional hegemony?

  6. Gamarala says:

    ජන්දය නිසා ‌මෙහෙම කියනවා. ජන්දෙ ඉවරඅනාම අත්සන් කරනවාත. ඒ්ක ‌නොකලොත් ලලිතසිරි ගුණරැවන් හා ඔහුගේ ‌ගෝලයන්ට යන ඒන මන් නැහැ. ‌ලොකුම ‌හොරා ප්‍රියත් බන්දු වික්‍රමත් ‌මෙයට හවුල්.