ලක් රජය කොටි මැරුවාට සමාව ගනු.. මැරුණු කොටි සොහොන් යලි හදනු.. – එකසත් ජාතීන් ලංකාවට දන්වයි..

April 3, 2017 at 3:50 pm | lanka C news
ලක් රජය කොටි මැරුවාට සමාව ගනු.. මැරුණු කොටි සොහොන් යලි හදනු.. – එකසත් ජාතීන් ලංකාවට දන්වයි..

මියගිය කොටි සැමරීමට ඉඩ දෙන ලෙසත් කොටි සුසාන භූමි යළි ස්‌ථාපිaත කරන ලෙසත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ හැර වන්නි මෙහෙයුමෙන් මියගිය පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ඥතීන්ගෙන් සමාව ඉල්ලිය යුතු බව ද හෙතෙම තවදුරටත් දන්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ මානව හිමිකම් කොමසාරිස්‌වරයෙක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වූ කොටි සංවිධානය වෙනුවෙන් රජයකින් ඉල්ලීමක්‌ කළ මුල් වතාව මෙයයි.

මෙම ඉල්ලීම් ශ්‍රී ලංකා රජයේ සංහිඳියා බළකා වාර්තාවේ නිර්දේශ වන අතර එම වාර්තාව එම බළකායේ ලේකම් පාක්‍යසෝති සරවනමුත්තු විසින් ජාත්‍යන්තරකරණය කර තිබිණි.

මේ වාර්තාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

එම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක්‌ ලෙස කොටි මහවිරුවන් හෙවත් මියගිය ත්‍රස්‌තයන් සිහි කිරීමට ඉඩ දිය යුතු බව දන්වා තිබිණි.

ලොව කිසිම රටක්‌ ත්‍රස්‌තවාදීන් සැමරීමට හා ත්‍රස්‌තවාදීන්ගේ සුසාන භූමි පවත්වාගෙන යැමට ඉඩ දී නැත.

කීර්ති වර්ණකුලසූරිය
– දිවයින

136 views

27 Comments to “ලක් රජය කොටි මැරුවාට සමාව ගනු.. මැරුණු කොටි සොහොන් යලි හදනු.. – එකසත් ජාතීන් ලංකාවට දන්වයි..”

  1. Walimuni Abeysekera says:

    I wish the President of Philipines Mr. Rodrigo were the president of Srilanka.

  2. Don says:

    අනේ නිකන් පලයන් ගෙරියෝ…

  3. සිසිර says:

    මහ බැංකුවේ බැදුම්කර මංකොල්ලය සම්බන්දයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් සමාගම විසින් ආරම්භ කිරීමට යන පුවත්පත වර්ජනය කිරීමට ජනතාව සංවිධානය කරන්න

  4. sakunathalaa says:

    ලුලා නැති තැනට කනයා පන්ඩිතයා. මුන් මේ කයිවාරු ගහන්නේ බෙදිනු සිංහල ගොන්නු නිසා. ඌරෝ කැකුණ තලන කොට හබන කුකුල්ලුන්ට මගුල් කියන්නේ ඕක නේ

  5. අනාථ ජනයා says:

    අනේ පලයන් වානර හිමිකම් යකෝ යන්න. තොපේ රටෙ මානව හිමිකම් තියෙන්වද? ඔය un බම්බුව අකුලාගෙන පලයන් බන් යන්න. Israel වගෙ අපිත් ඔය කෙහෙල්මලෙන් අස්වෙලා අලයක් තම්බගෙන කාලා ඉන්න එක හොන්දා? Oya UN එකෙන් අස්වෙන්න ජනමත විචාරනයක් වහාම කැදවනු. ඔය බම්බුව තනිකර යටත් විජිතවාදී ආයතනයක්.

  6. JON Bass says:

    ඌර් කට ඇරලා.

  7. No wonder the UN marakkalaya terror kotiya telling brapathi eelam kotiyo to apologise….so the eelam yamapalanaya will do so for sure……SINHALESE ARE YOU SLEEPING STILL ??????? WAKE UP ATLEAST NOW & CHASE OUT THIS ELAM YAMAPALANA GANG TODAY…….

  8. Buzz says:

    Pakyasotthi is the boy friend of Sunethra….Ekas ballige pavule nari thama lankava pavala denne….

  9. Boo says:

    ලක්ෂ 62ක් බුරුවන්ට ඕන වුනේ ඕකනේ? ඉතින් කරලා දාමු.

  10. amanaya says:

    Master orders ! we do not have options ! .