ලකාව ඉන්දියාව මෙන් 15 ගුණයක් නරක තැනක.. මේජර් ජනරාල්වරයෙක් කොරෝනා මරණ අඩු කරනවා..

August 17, 2021 at 2:10 pm | lanka C news
ලකාව ඉන්දියාව මෙන් 15 ගුණයක් නරක තැනක.. මේජර් ජනරාල්වරයෙක් කොරෝනා මරණ අඩු කරනවා..

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාව මෙන් පහලොස් ගුණයක් නරක තත්වයක බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මිලියනයකට දෛනික මරණ අනුපාතය අනුව ලංකාව සිටින්නේ දෙවන ස්ථානය බවත් සතිපතා මරණ අනුපාතය අනුව ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙම වසංගතයේ සත්‍ය සංඛ්‍යාලේඛන හෙළි නොකර ඒවා ව්‍යාජ ලෙස සකස් කරමින් ප්‍රසිද්ධ කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් ප්‍රධාන කණ්ඩායමක් විසින් මෙරට සිදුවන දෛනික මරණ සංඛ්‍යාව 150කට පමණ අඩු කරන බව ද ඔහු සදහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

34,737 views

16 Comments to “ලකාව ඉන්දියාව මෙන් 15 ගුණයක් නරක තැනක.. මේජර් ජනරාල්වරයෙක් කොරෝනා මරණ අඩු කරනවා..”

  1. Anju says:

    Toilet mouth is talking, spilling sewege all over.
    Try to rouse more trade unions like your ” stalin” .
    Also is SriLanka the only country affected by covid you ass hole?
    I feel we are fortunate that you toilet mouth is not in power.
    What about the ” crocodile men”, ” swiss garniya”, black vans?
    Why are you & ypur leader “pad man” etc quiet about rishard bathuhudeen?

  2. Osmand says:

    දැන්වත් මුගේ කටට අනින්ට බැරිද?

Main News