අපලයකින් බේරීමට දේශපාලන බලවතෙක් මුන්නේෂ්වරමේ කාලි පූජාවක..

December 14, 2016 at 4:06 am | lanka C news
අපලයකින් බේරීමට දේශපාලන බලවතෙක් මුන්නේෂ්වරමේ කාලි පූජාවක..

ආණ්ඩුවේ ඉහල බලවතෙක් ගිය සති අන්තයේ මුන්නේෂ්වරම් කාලි දේවාලයේ විහේෂ පූජාවක් පවත්වා තිබේ.

තමනට ඇති යයි කියන මාරක අපලයක් හේතුවෙන් මෙම පූජාව සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

0 views

8 Comments to “අපලයකින් බේරීමට දේශපාලන බලවතෙක් මුන්නේෂ්වරමේ කාලි පූජාවක..”

  1. Don Sriyaratne says:

    Maru Sira!

  2. S shantha says:

    Too late

  3. JOY says:

    සිංහලයට සොහොන් ගෙවල් හදන දේශපාලුවෝ තමන්ගේ මරණයේ සෙවනැලි දැකලා බයවෙලා වගෙයි

  4. ගිරවා says:

    කාලි යක්ෂණි ඉන්දියාවේ පුරවැසියෙක්නේ ද ?
    සෙනසුරා බයවෙයි ද ඉන්දියාවේ යක්ෂනියන්ට ? අපෝ තවත් ආරවුලක් …අහසේ තරුවයි කාලි යක්ෂනියි යුද්ධයක් පටන්ගනිද මේ රට ගිනිගන්න වෙලාවේ ? හික් ..හික්…
    සිරාට තිරුපති අහක බලලද /

  5. Maraya says:

    පාලක නිවටයන්ගේ අනුහසින් කොටි ත්‍රස්තවාදීන් ඊළම ගොඩනගන මේ අවස්ථාවේ සෙනසුරු අපලයෙන් වත් සිරිසේන,
    කොටි පව් කාරයන්ට TNA බලය දුන් පවට ..ඉක්මනින් අපායේ ගිනිදැල් දකිත්වා
    පිරපාකරන් යක්ෂයාගේ hell එකට යාමට හැකිවේවා

  6. Vijaya Kala says:

    Aiyo, Aiyo Sirisena!

  7. JOHN says:

    සිරාට සොරි ම තමයි …..මුළු රටම පිළිකුල් කරනවා …

Main News