අපලයකින් බේරීමට දේශපාලන බලවතෙක් මුන්නේෂ්වරමේ කාලි පූජාවක..
December 14, 2016 at 4:06 am | lanka C news
ආණ්ඩුවේ ඉහල බලවතෙක් ගිය සති අන්තයේ මුන්නේෂ්වරම් කාලි දේවාලයේ විහේෂ පූජාවක් පවත්වා තිබේ.
තමනට ඇති යයි කියන මාරක අපලයක් හේතුවෙන් මෙම පූජාව සිදු කර ඇතැයිද වාර්තා වෙයි.
Maru Sira!
කපුවා කපෝතියි! පඹසිරානෙ බොල
Too late
සිංහලයට සොහොන් ගෙවල් හදන දේශපාලුවෝ තමන්ගේ මරණයේ සෙවනැලි දැකලා බයවෙලා වගෙයි
කාලි යක්ෂණි ඉන්දියාවේ පුරවැසියෙක්නේ ද ?
සෙනසුරා බයවෙයි ද ඉන්දියාවේ යක්ෂනියන්ට ? අපෝ තවත් ආරවුලක් …අහසේ තරුවයි කාලි යක්ෂනියි යුද්ධයක් පටන්ගනිද මේ රට ගිනිගන්න වෙලාවේ ? හික් ..හික්…
සිරාට තිරුපති අහක බලලද /
පාලක නිවටයන්ගේ අනුහසින් කොටි ත්රස්තවාදීන් ඊළම ගොඩනගන මේ අවස්ථාවේ සෙනසුරු අපලයෙන් වත් සිරිසේන,
කොටි පව් කාරයන්ට TNA බලය දුන් පවට ..ඉක්මනින් අපායේ ගිනිදැල් දකිත්වා
පිරපාකරන් යක්ෂයාගේ hell එකට යාමට හැකිවේවා
Aiyo, Aiyo Sirisena!
සිරාට සොරි ම තමයි …..මුළු රටම පිළිකුල් කරනවා …