ලදරුවාට අරක්කු පෙවූ නරුම පියා පොලීසියෙන් අල්ලයි..

July 17, 2018 at 12:00 pm | lanka C news
ලදරුවාට අරක්කු පෙවූ නරුම පියා පොලීසියෙන් අල්ලයි..

සමාජ ජාලාවන්හි පල වූ වීඩියෝවක දැක්වෙන බාල වයස්කාර දරුවෙකුට මත්පැන් වැනි ද්‍රව්‍යයන් පොවන ල පියා පොලීසිය විසින් සොයාගෙන ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම දරුවාට වයස මාස 13ක් වන අතර වෛද්‍ය පරීක්‍ෂණයක් සදහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පියා විසින් මෙම ලදරුවාට මත්පැන් හෝ එවන් දෙයක් පොවන්නේ යැයි සැක සහිත වීඩියෝවක් සමා ජාලායට මුදා හැර තිබූ අතර එය වේගවෙන් හුවමාරු විය.

52 views

6 Comments to “ලදරුවාට අරක්කු පෙවූ නරුම පියා පොලීසියෙන් අල්ලයි..”

  1. Dev says:

    Kiripiti powana naruma demaupiya gana news nadda

  2. Nim says:

    ” NARUMAYO ”
    LOKA VENASAYA SRI LANKA WEN.

  3. hariyata hari says:

    ඔය පොඩි එකා මීට කලින් අරක්කු බොන වීඩියෝ ඔබතුමා ළඟ තියනවනම් ඒව මුදා හරින්න​?

  4. palitha says:

    ජනතාවගේ අවදානය වෙනතක යොමු කිරීමේ ” නිව්ස් මැවීමේ” කොන්තරත්රුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බාරගෙන ඇත .

  5. Love nature says:

    වතුර වයින් ක‍රන්නේ නැතුව වයින් වතුර කෙරුවානම් මෙහෙම වෙන්නේ නැහැ නේ

  6. sd says:

    ඇමතිගේ පුතා වොඩ්කා බෝතලේ වතුර තිබුනා කියපු පොලිසිය … ට කියන්නේ ඔය බිම බොතලේ තිබුනේ !! වතුර …. අයි අවුල්ද ?

Main News