ලන්ඩනයට මහා විනාශයක්.. තට්ටු 27ක ගොඩනැගිල්ලක සහමුලින්ම ගිනිගනී.. විශාල පිරිසක් සිරවෙති..[Video/Photo]

June 14, 2017 at 1:20 pm | lanka C news
ලන්ඩනයට මහා විනාශයක්.. තට්ටු 27ක ගොඩනැගිල්ලක සහමුලින්ම ගිනිගනී.. විශාල පිරිසක් සිරවෙති..[Video/Photo]

එංගලන්තයේ ලන්ඩන් අගනුවර මහල් නිවාස සංකීර්ණය විශාල ප‍්‍රමාණයේ ගිනිගැනීමක් ඇති වී තිබේ.

තට්ටු 27කින් යුතු මෙම ගොඩනැගිල්ල තුල විශාල පිරිසක් සිරවී සිටින බවද වාර්තා වෙයි. නිවාස ඒකක 120ක් පමණ මෙහි වෙතැයි විදෙස් වාර්තා කියයි. මේ වන විට 70කට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 06කි.

ගොඩනැගිල්ලේ ගින්න සැතපුම් ගණනාවක් ඈතට දිස්වන බවත් මෙය ලන්ඩනයට අතිශය දරුණු සිදුවීමක් බවත් වාර්තාවන්හි දැක්වෙයි.

ගිනි නිවන රථ 50කට ආසන්න ප‍්‍රමාණයක් හා භටයින් 200ක් පමණ ගින්න පාලනය කිරීමට උත්සාහ දරති.




93 views

10 Comments to “ලන්ඩනයට මහා විනාශයක්.. තට්ටු 27ක ගොඩනැගිල්ලක සහමුලින්ම ගිනිගනී.. විශාල පිරිසක් සිරවෙති..[Video/Photo]”

  1. Nalin says:

    Theresa May has brought bad luck to England. Cameron should have continued to be the PM as he governed the Country so well and resigned due to Brexit Poll. When he was there, no attacks either…

    • banda says:

      Caneron was supporting terrorists, that;s why there were no attacks during his time. But Theresa May is not supporting them.

  2. Ajith says:

    In Sri Lanka also there are lot of apartments. Is there any rescue plan if something happen in the country. The government should think about it before happening similar incident.

  3. kamalsirikuruwita says:

    ISIS?

  4. SB says:

    වරද යහපාලනයේ…

  5. රාහුල කොලුවා says:

    ඔය දුක තිස් අවුරුද්දක් තිස්සේ අපි විඳින කාලේ ඔය සුදු නෝනලා මහත්තුරු ඇහැක් ඇරලා බැලුවද…? අදටත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙනවද… මානව හිමිකම් කිය කිය තාම අපිට වද දෙනවා… දැන් ඉතින් ඔහෙලත් ඔය දුක විඳලා බලන්නකෝ සනීපද කියලා…

  6. aniwa says:

    If the fire safety status is like this in the UK, imagine if this happened in SL, where we haven’t even heard of ‘health and safety’

  7. ජහපාලුවෝ දැන් අගර දගර දාන්නේ මහින්ද මහත්තයා රට බේර ගත්ත නිසා හිටං. අපේ උන්ට අතීතය මතක නැහැ දැන් බලා ගනිල්ලා ටිවී නිවුස් වලවත් අපට ගරහපු රටවලට වෙන දේ. අපේ රට ගිලගන්න හිටපු රටවලට උඩ ගෙඩි දීපු උන්ටත් වෙන්නේ අමු අමුවේ පිච්චිලා මැරෙන්න තමයි.

  8. asoka says:

    in case of such a fire in high rise apartments in sri lanka the residents has been provided with parachutes. . one per family.

Main News