ලන්ඩනයේදී කොටි බයභීත කල රණවිරුවා වෙනුවෙන් ජනපති පෙරට.. සියළු ගෞරව සහිතව සේවයේ යලි පිහිටුවයි.. හමුදාපතිත් ඔහු වෙනුවෙන්..
February 7, 2018 at 12:00 pm | lanka C news
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදුනු කොටි හිදවාදීන්ට ආක්රමණකාරී ලෙස හැසිරුණේ එහි ආරක්ෂක උපදේශක බි්රගේබියර් පි‍්‍රයන්ත ප්‍රනාන්දු මහතා වහා පෙර පිරිදිම සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් මෙසේ නියෝග කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔහුගේ සේවය අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර පැය කිහිපයක් ගතවන විටයි.
ජනාදිපතිවරයාගේ නියෝගය අනුව බි්රගේඩියර්වරයා විසින් දරන ලද සියලු වගකීම් ඒ ආකාරයෙන්ම ලැබෙනු ඇති අතර සුපුරුදු පරිදි සේවයේ යෙදීමටද හැකිය.
කෙසේ වෙතත් සිදුවීම ගැන විදේශ කටයුතු අාමාත්යංශය විසින් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තාව මත යුධ හමුදාව පරීක්ෂණයක් කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතය.
මේ අතර යුද හමුදැාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරන්නේ සමාජ ජාලාවල වීඩියෝවක් පල වූ පමණින් හමුදා නිලධාරීන්ව තනතුරවලින් ඉවත් නොකන බවයි.
එතකොට කව්ද මේ හමුදා නිළධාරියාගේ රැකියාව නතර කළේ?
මේ ආණ්ඩුවේම කෙනෙක් නේද?
මේකත් ඡන්ද කඩා ගන්න යෙදුව එක් උපක්‍රමයක් නෙවෙයිද?
අද එයාලම මොනවහරි නරක දෙයක් කරල, හෙට ජනාධිපති ඒක නැවැත්තුව කීවාම ශ්‍රී ලංකා එකට ඡන්දෙ දෙනව කියන අමන මිනිස්සු ඉන්න රටක් මේක…..
thawama kalabala wenna epa subapathanna
චන්දෙට වාසි ගන්න හරි පුද්ගලික වාසි ගන්න හරි කරපු ක්‍රියාව හරි. අනිත් එවුන් කරන එවා රට කන දේවල් විතරයි. ඔය එඩිතරකම ටිකක් ඉස්සෙල්ල අවනම් තමයි වටින්නෙ.
api hitanta..hitan apita
Interpretation of a gesture may have many meanings to many people.
Brittain has been caught the Koti waligaya and now this has become total propaganda with just one interpretation to suit the London koti agenda.
British politicians are caught up for wanting their VOTE.
Sudu nelume Awamangalaya balan inne me wage awastha walin uparima prayojana gannai. Ratak , jaathiyak nathi ganiyekuth nathi apathayek. Mun ratata saapayak.
මටනම් කියන්න තියෙන්නෙ මේ comment කරන අපි කාටත් පිස්සු !
කල ගුන දන්නැති කොටි හැතිකරය
කුල ප්රශ්නය හේතුකොටගෙන යුද සමයේ යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇතිවූ ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය
දෙන්නැයි පොසොන් පොහෝ දින
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කර ඇත.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ලේ පයින්ට් 170ක්දී ඇති අතර සවස් වන විට ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.
උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්පලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
හමුදා භට පිරිස් මෙසේ ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා..
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා..
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා..
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා. අපේ ප්‍රණාමය
We appreciate presidents decision. We are with him. Foreign Ministry should have handled this case more diplomatically, by conducting an inquiry before taking any decision.