ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩෙික.. කැපුවේ ස්පන්චියක්.. අපි පවු නේද..- චන්දිම වීරක්කොඩි

April 25, 2018 at 10:00 am | lanka C news
ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩෙික.. කැපුවේ ස්පන්චියක්.. අපි පවු නේද..- චන්දිම වීරක්කොඩි

තමන් ඇතුළු කිහිප දෙනෙකු එංගලන්තයේදී සාද දමා විනෝද වූ බවට සමාජ ජාලාවන්හි පින්තූර පල වුවත් එම ස්ථානය සයිවර් කඩයක් බවත් ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනයට එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව කිවුවම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද ඔහු විමසයි.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

132 views

25 Comments to “ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩෙික.. කැපුවේ ස්පන්චියක්.. අපි පවු නේද..- චන්දිම වීරක්කොඩි”

  1. Asoka says:

    ඉස්පන්චියට කැපුවා කියන්නේ මුත් අර පක්ෂේ කෙනෙක් වගේ. පදික්කම තියෙද්දී ජනේලෙන් කෙලගහලා වගේ.

Main News