ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

March 23, 2020 at 3:26 am | lanka C news
ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන් කැඳවා සාකච්ඡා වල නිරත වීම නිසා එම නිලධාරීන් භීතියට පත්ව ඇත.

ලන්ඩනයේ සංචාරයට ගොස් පැමිණි මෙම ප්‍රධානියා එදිනම කාර්යාලයට පැමිණ රාජකාරි පටන් ගෙන ඇත්තේ නිරෝධායන කටයුත්ත තරයේ ප්‍රතික්ෂේප කරමිනි.

326 views

46 Comments to “ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..”

  1. nim says:

    පොර්ට් එක වහලනම් මු පයින්ද අවේ ?

  2. බන්ඩා says:

    ඔය කියන බක්කව පළමුව නිරෝධායනයට දෙවනුව හිර ගෙට යවනු.

  3. bombili says:

    get this AH to mop the floors of IDH hospital corona wards without protective gear for 14 days.

  4. Sun says:

    In the developed the law and order is perfect. All respect the law of the country. No body is going against as that is designed by the authority. In our country from the very top all are breaking the law, even running away from such situation is a form of breaking the law. So we can see , where are we lost our way, due to the administrators abolishing the supreme law of the country. But the funny thing is the same people go and address public meeting and preach how should you follow the rules. It is funny really.

  5. Sun says:

    In the developed countries, the law and order is perfect. All respect the law of the country. No body is going against as that is designed by the people. In our country from the very top, all are breaking the law, running away from such situation is a form of breaking the law. So we can see , where are we. The administrators not respecting the supreme law of the country. But the funny thing is the same people go and preach public meetings say how to follow the rules. It is funny really.

  6. Roshan says:

    මෙතන හුඟක් කමෙන්ට් දාලා තියෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවය තුල වැඩකරන කට්ටිය ඇරියස් තියන බයියෝ සෙට් එකක් සහ පැහැදිලිවම ලිංගික ඉරිසියාවෙන් පෙලෙන මානසික සෙට් එක ක් .

  7. Gini says:

    Sack the person.

  8. sena says:

    ඔන්න ජානාධිපති තුමනි ලංකාවට විනකරන හතුරො

    විනාසකර දමන්න

  9. david milibanda says:

    Cage this dog.

Main News