ලන්සා ගල් ලෙස බිදී.. ජනපතිට ලිපියක්.. යලි කිසිදා නොඑන බව කියයි..
February 20, 2022 at 12:02 am | lanka C news
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් සකස් කරමින් සිටිතැයි වාර්තා වෙයි.
අමාත්‍ය ධුරය දරද්දී ඔහුට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් එම ලිපිය මගින් ඔහු ජනාධිපතිවරයා දැනුවත් කරනු ඇති බවද සදහන්ය.
කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමත් සම්බන්ධයෙන් එම ලිපිය මගින් දැනුම් දෙන්නේ ද යන්න නැද්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.
මෑතකදී ඔහුගේ අමාත්‍ය කාර්යාලයෙන් සිය කාර්ය මණ්ඩලය ද සමග පෞද්ගලික බඩු බාහිර ආදිය ඉවත්කර ගැනීමටද ලංසා මහතා කටයුතු කළේය.
නැවත එම කාර්යාලයටය යාමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවද ඔහු ඉන් පසු මාධ්‍යයට සඳහන් කරන ලදී.
මැදමුලනෙ උත්තමයෙක්
හෙලිකොප්පරෙන් – හෙලුවෙන්
මීගමුවට වඩී
ගිය පාර කලා වගේම
ලාන්සත් මාතලේ ලක්ෂ්මන් වසන්ත වගේ ප්‍රකෝටිපතියෙක් නිසා ඇමතිකම නැති වුණාට ගණන් ගන්නෙ නැහැ.
Kuddan not necessary.
Why does he delay the letter? Just give it and bugger off. He has enough Kudu Money.
Lansa is another who had destroyed people’s lives dabbling in KUDU [narcotics].
He got to pay for that in this life.
After Kaputa talk, his boss’s wings have got sucked in to a Rolls Royce engine of a plane.
Hence it appears KAPUTA’s wings are clipped.
මුන්ට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න මිස රටේ ප්‍රශ්නයක් නොවේ ජඩ යක්කු