ලබන මාසේ රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ…- මුදල් ඇමති කැබිනෙට්ටුවට දන්වයි…

May 8, 2022 at 10:40 am | lanka C news
ලබන මාසේ රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ…- මුදල් ඇමති කැබිනෙට්ටුවට දන්වයි…

දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර තිබේ.

ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍රිලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බව ද හෙතෙම සඳහන් කර ඇත.

නමුත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්රි මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.

102,388 views

40 Comments to “ලබන මාසේ රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ…- මුදල් ඇමති කැබිනෙට්ටුවට දන්වයි…”

  1. Lalla says:

    කොවිඩ් පටන්ගත්ත දා සිට වැඩ නොකර හිටිය රාජ්‍ය සේවකයින් ගත් දීමනා ආපසු අයකර ඉතිරිය ගෙවන්න.

    • බිංකුණ්ඩා says:

      ගොං බයියො දන්න තරම තමයි. කොවිඩ් කාලෙ රාජ්‍ය සේවකයො වැඩ නොකල නම් තොපි අද අළු ගොඩක් විතරයි.

  2. disgusting unions says:

    පාරේ ලැගල ඉන්න ගොබ්බ තක්කඩි රාජ්‍ය සේවයකො ටිකට කෙලවෙලා ම පලයන්.

    • අපි ජනතාව says:

      ඒක ඇත්ත. මුන්ට රස්තියාදු ගහන්න පඩි ගෙවන්න ඕනය .

  3. Geeth says:

    ඕකුන් කම්මැලි වෙලා ඉන්නෙ. උන් කැමතියි රටට කෙලවිලා හරි නිකන් ඉදන් පඩි ගන්න.දේශපාලුවන් වගේම හොර තක්කඩි. ඕකුන්ගෙ දරුවො පවි. නැත්නම් පඩි ඕනෙම නැහැ.

  4. Gayan says:

    Government servents include politicians who get huge amount of salary and various සංස්ථා සභාපති who gets big salaries.

  5. සුදු මහත්තයා says:

    ඇමතිතුමා මංත්‍රීන්ට පඩි දෙන්න මුදල් තියෙනවද දන්නේ නෑ නේද

  6. රජයේ සේවකයන්ගේ පඩි නැවත්තුතුවොත් නම් මේ කනකපාල කාලකන්නි බල්ල පාරේ ඇඳන් යයි රජයේ සේවකයො. කාලකන්නි මුස්ලිම් බල්ලා අසූචි කන කාලකන්නියා

  7. තව උපාධි ගත්ත හිගන නඩේ පුරෝ ගනිව්. දෙපාර්තමේන්තු නැත්තටම නැති කලා. මුන්ගෙන් 2-3% තමයි වැඩ කරන්නේ. අනිත් ගෙවලයෝ කළමනාකරණය සේවා නිලධාරීන් මස්තබාල්දු කරන්න තමයි ඇවිත් ඉන්නේ

  8. වෙබ් බුවා says:

    යකෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නෙ ඩොලර් වලින්ද ?

  9. Podda says:

    මේකෙ ගොඩක් වැළලෙන්නෙ රාජ්‍ය සේවයට එන්න බැරිවෙච්ච උං. උන්ට රාජ්‍ය සේවෙ පෙන්නන්න බෑ.

    • Work force says:

      නියම වැඩකාරයෝ රාජ්‍ය සේවය ට එන්නේ නෑ. ආවත් ඒකෙ රැඳෙන්නෙත් නෑ.

      • Geeth says:

        හරියටම හරි. මමත් 40000 ට සෙට් උනා. නමුත් reject කරා කාලකන්නියෙක් වෙන්න බැරි නිසා . අදටත් හිනා යනවා ඕකුන්ගෙ ගොන් පාට් දැක්කම. හිරකිතයි.

    • Srinath says:

      හොඳ වැඩ කාරයො නම් රාජ්‍ය සේවයට එන්නෙත් නෑ. ආවත් ඒවයේ වැඩ පිලිවෙල දැක්කම රාජ්‍ය සේවයේ රැඳෙන්නෙත් නෑ.

  10. අපි ජනතාව says:

    කොහොමත් හර්තාල් උද්ඝෝෂණ වැඩවර්ජන කරන වුන්ට පඩි ගෙවන්න එපා.
    උන්ට මොකටද පඩි ගෙවන්නේ?

Main News