ලයිට් නැතුව ඉන්නකොට මටත් බෝඩ් එකක් අරන් පාරට යන්න හිතෙනවා..- SB
April 10, 2022 at 3:20 am | lanka C news
තෙල් පෝලිම් වල ගෑස් පෝලිම වල සිටින ජනතාව ආණ්ඩුවට ‘ගෝටා ගෙදර පල’ කීම ගැන පුදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ඔවුන් පාරට බැස ආණ්ඩුවට ශාප කිරිම ගැන පුදුම නොවන බවද හෙතෙම පැවසීය.
ජනතාවට මේ වී තිබෙන හිරිහැරය කරදරය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පැය හත අටක් විදුලිය නැතුව නිවසේ සිටින විට තමනටද බෝඩ් එකක් උත්සාගෙන ගෙන පාරට බහින්න හිෙතන බවද ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය තුලදී මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
This man does not have even push bike. Now……. Must be go to his house and get back robbed public money. This is large scale public fund robber.
සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාා!
හෙළබිමේ සහ හෙළයා සහ හෙළබිම සහ හෙළයා හෙළබිමේ සහ හෙළයා සහ හෙළබිම සහ හෙළයා,.!
භූමියේ නමින් ඡාතිය හඳුන්වන්නේ හෙළයන්ටයි,.!
හුස්මගැනීමට අවශ්‍ය නම් අවැසි සියල්ල සිව් හෙළයට වහා අනුගත වනූ,.!
Booru katha kiyanna muta MR gewapu gana iwarawela. Kalakanni ihanda panuwa.
එන්න එන්න කපටි බින්ගොජ්ජා ලන්කට් එකක් ඇදගෙනම එන්න
මූ බය වෙලා හොදටම, තෙල් පෝලිං වල මිනිස්සු ඉන්නවා කිව්වම කලින් මු ගනන් ගත්තෙවත් නෑ
මහජනතාව ගැන ආදරය කටින් නොවේ ක්‍රියාවෙන් පෙන්නන්න. තමන් 20 සංශෝධනයට අත උස්සල කරපු ද්‍රෝහී ක්‍රියාව නිවැරදි කරන්න.
Muoo Nam Pattama lajjawak nathi ekek, muoo ge gewal maligaa wage…mun horaa kaapu ewaa ganna onee>>munwa hire daanna onee.kalakanni paaharayo
එදා අලුතින් ඇමතිකම ගන්නකොට මේ මෝඩයාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහනවා ඩොලර් ප්‍රශ්නයට මොකද කරන්නේ කියලා..
එතකොට මේ ගොබ්බයා හිනාවක් දාලා උත්තර දෙනවා “ඩොලර් ප්රශ්නය පුංචි ප්‍රශ්නයක් ඒක අපිට විසඳගන්න පුළුවන් ” කියලා …
දැන් මූ කියනවා “බෝඩ් අරගෙන පාරට බහින්න හිතෙනවා” කියලා ..
මේකෙන්ම තේරෙනවා මේ කාලකන්නියොන්ට රටේ ප්රශ්නය ගැන කිසිම අවබෝධයක් නෑ කියලා …..
ආය මේ කාලකන්නියොන්ට රට බාර දෙනවද ? රටේ සැබෑ ගැටලුව ගැන අවබෝධ කරගත් බුද්ධිමත් පිරිසක් ජනතාව අතරින් තෝරා ගන්නවා ද ?
බුද්ධිමත් වෙන්න කාලය යි…….
තමුන්නැහේ ඉස්සර දෙනෝදාහක් බලා ඉද්දී, ලයිට් දාලා තියෙද්දී, පාරේ හෙලුබැල්ලෙන් සුසන්තිකා අහිංසකාවී පස්සෙ පොල්ල උස්සා ගෙන පැන්නුවේ කිසිම හිරිකිතයක් නැතිව “මගේ කලු වෙලඹ”කිය කියානේ!දැන් ලය්ට් නැතිව, වයසට ගිහිල්ලා කලුවරේ ඉන්න කොට, තමුන්නැහේට උස්සන්න හිතෙන්නේ මස් පොල්ල නොව කාඩ්බෝඩ් පොල්ලද?අදෝමැයි!විමල්ගේ අඩුව පුරවන්න කියලනේ රාජපස්ස වුනේ? කෝ දැන් ඩොලර්?රට ගෙම්බා දැක්කා වගේ!ඉදකින්”
ඇමති කමක් ගන්න කියන කතා. ඕකට ගන්න බැරි උනේ ජෙනරේටරයක් විතරයි . හගුරන්කෙත මාලිගාවක් වගේ ගෙයක් හැදුවා . සමුර්දි ඇමති කාලේ හොදටම හොර කන් කරා 😣😣😣