ලයිට් නැතුව ඉන්නකොට මටත් බෝඩ් එකක් අරන් පාරට යන්න හිතෙනවා..- SB
April 10, 2022 at 3:20 am | lanka C news
තෙල් පෝලිම් වල ගෑස් පෝලිම වල සිටින ජනතාව ආණ්ඩුවට ‘ගෝටා ගෙදර පල’ කීම ගැන පුදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ඔවුන් පාරට බැස ආණ්ඩුවට ශාප කිරිම ගැන පුදුම නොවන බවද හෙතෙම පැවසීය.
ජනතාවට මේ වී තිබෙන හිරිහැරය කරදරය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පැය හත අටක් විදුලිය නැතුව නිවසේ සිටින විට තමනටද බෝඩ් එකක් උත්සාගෙන ගෙන පාරට බහින්න හිෙතන බවද ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය තුලදී මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඇත්තෙයි , පව් නේ . වෙන මොකුත් හේම හිතෙන්නැද්ද කරු වලේ ඉන්න කොට .
AC දාලා ලස්සනට කාමරයක් හදල දුන්න මුගෙ ගෙදර හිටපු පිටරටින් ගෙන්වපු බල්ලාව මතක් වෙනවා. එහෙව් එකේ බල්ලාට ඒ තියෙන සැප කෝ ජනතාවට, ඌට ඉන්න බැහැනේ. ඉතින් බෝඩ් අරන් පල රටේ බල්ලන්ටත් ඒසී දීපියව් කියලා. ඉස්සර කරපු බලු වැඩ මතකද?
අම්මපා මැණිකේ උදහස් වෙලාවත් ද? අනේ පවේ දූකේ මහත කිව්වද සර්.
උඹ ජනතාවගේ චන්දෙන් ප්‍රතික්ෂේප උන පට්ට හොරෙක්. තවමත් මිනිස්සුන්ගෙ දුක , වේදනාව විහිලුවට ගන්න හිතනවා නම් .. උඹ මහා පාරේ බල්ලෙක් වගේ මරුම්කන්න ඕනෙමයි.
එන්නකෝ අනේ ඔයා අරගලය ට. පිළිගන්නවා.එන කෙනෙක් . හැබැයි මූලික සටන් පාඨය කියන්න ඕනෑ
පාරට බැරිනම් දෙපාරක් ඒත් බැරිනම්. යනකම්ම බෝඩ් එක මිරිකන් හිටු
මුන්ට තමයි නපුංසකයො කියන්නේ බිත්ති හතරට කොටුවෙලා පම්පෝරි දොඩවන්නේ නැතුව සිංහලයෙක් නම් බැහැපිය එලියට අවස්ථාවාධිය.
මුන් මොනවාගෙ සත්තු ද ? ඇමතිකම තියනකොට කියපුවාකොහොමද අද කියනදෙවල් මු පුකෙන්ද කතාකරන්නෙ.
Booru Joker… Return the ජනතාවගේ Money you stole from the Government