ලයිෂන් නැතිව රිය පදවා කොළඹ 7 අනතුරක් කල දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..
November 16, 2020 at 3:00 pm | lanka C news
කොළඹ 7 පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන ස්ථානයකටද අලාභ හානි කරමින් අපරික්ෂාකාරී ලෙස සුඛෝපභෝගී වාහනයක් පදවාගෙන පැමිණි තරුණිය හා තවත් පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මෙසේ අත්අඩංගුට ගෙන ඇති තරුණිය කොළඹ ප්රදේශවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණියකි.
ඇය විසින් පදවන ලද සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේදී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබේ.
ඇයට රිය පැදවිමේ බලපත්රයක්ද නැතැයි වාර්තා පලවෙයි.
අනතුර හේතුවෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට දැඩිව බලපාන සිදුව ඇත.
රියදුරු බලපත්‍රයක් නොමැතිව කෙනකුට වාහනයක් පැදිමට දීම වාහනය දුන් කේනට වරදක් නැද්ද?
ලංකාවේ තවමත් පවතින අතිශය පක්ෂග්රාහී නීතිය ක්‍රියාත්මක වන ආකාරයට අනුව මේ කාන්තාව අත්අඩංගුවට පත්ව සිටි කාලය ආසන්න වශයෙන් ශූන්‍යයට සමාන විය යුතුයි .
ප්‍රතමයෙන් මෙපමන වටිනා වාහනයක් බාවිතා කරන උසස් පොලිස් නිලදාරියෙක් වන මැයගේ පියාගේ වත්කම් කෙසේද කියා සොයා බැලිය යුතුය. රංගජීව කියූ පරිදි කුඩු හා පාතාලය පොලීසිය සමග එකට සිටී.
රංගජීවගෙ වත්කම් මීට එහා.
We need to have a sharp sytem/laws introduced to investigate politicians, officers. Only President can push through it. But I do not think. Bribary commsion HAHA
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මේ උසස් පොලිස් නිලධාරියාගෙ නම කියාවිද?
ඒ දියණිය වෙනුවට රියදුරු බලපත්‍ර තියෙන එකෙක් මේකෙ වගකීම බාර ගනීවිද?
අහන්න ප්‍රශ්ණ කප්පරක් තියනව,ඒව අහනව අද රෑට මාධ්‍ය ප්‍රකාශක තුමා මේවට උත්තර දුන්නම.
She should have immidietly consulted පා.ච. He is an expert in these cases . Simply put in a driver and remove all CCTV footage.
Ajit rohana and savindra silva has lock down one side of colombo city ,and in one side is opened to the rich to enjoy and break all rules ,,,what a shame we voted to this president, its my last vote but I feel sad for my country!!
මම දන්නෙත් නෑ මම දැක්කෙත් නෑ
Me vatina vahanaya rajaye ihala amathi kenek me tharuniyata thaagi kala ekak kiyanne aththada?
It’s really sad what was happening in the country right now it’s make big sense to me present government under gotabaya fail miserably all accept of governing the country sad part was all Sri Lankan people suffered lot during the pandemic and the day to day life with out any future solid answers from the useless government.