ලයිෂන් නැතිව රිය පදවා කොළඹ 7 අනතුරක් කල දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..

November 16, 2020 at 3:00 pm | lanka C news
ලයිෂන් නැතිව රිය පදවා කොළඹ 7 අනතුරක් කල දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..

කොළඹ 7 පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන ස්ථානයකටද අලාභ හානි කරමින් අපරික්‍ෂාකාරී ලෙස සුඛෝපභෝගී වාහනයක් පදවාගෙන පැමිණි තරුණිය හා තවත් පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබේ.

මෙසේ අත්අඩංගුට ගෙන ඇති තරුණිය කොළඹ ප‍්‍රදේශවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණියකි.

ඇය විසින් පදවන ලද සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේදී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබේ.

ඇයට රිය පැදවිමේ බලපත‍්‍රයක්ද නැතැයි වාර්තා පලවෙයි.

අනතුර හේතුවෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට දැඩිව බලපාන සිදුව ඇත.

167,749 views

23 Comments to “ලයිෂන් නැතිව රිය පදවා කොළඹ 7 අනතුරක් කල දියණිය අත්අඩංගුවට.. පොලිස් ඇප මත මුදා හරී..”

  1. Saman says:

    නිදොස් කොට නිදහස් කරමි..🤪 අයියාත් පොලිස් නිලධාරියකු හප්පලා මැරුවාලු..

    • Rohan says:

      U r correct sir. She was released on police bail. What a joke.

      • ක්‍රිමිනල් says:

        තාත්තට ජරාව වශයෙන් හම්බ උණු වාහන ළමයි පදිනවා.

  2. Saibal says:

    All a watching the results !! Dont shame Gota again. Action as a normal citizen of this country ::::

  3. MD says:

    ගොඩක් මෝඩ තකතීරු දෙමව්පියන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇතැයි සිතනවා.තමන්ගේ දරුවන්ට වුනත් දරාගන්නට බැරි බොරු ආදර දක්වන ඵකේ බුරූ ප්‍රතිපල තමයි මේ.

  4. රනිල් says:

    කට්ටිය මහන වෙන්න කලින් ගන්න අවසාන භෝජනය මේ. ! ඔයාල කලබල වෙන්න වෙන්න එපා !

  5. Dp says:

    අැන්ට්‍රි එක ලියන වෙලාවට ලයිසනි එකක් එයි.මේක හරිම අාතල් රටක්

  6. On The Spot says:

    ඇයට අතීතයට බලපාන පරිදි රියැදුරු බලපත්‍රයක් ලබා දෙයිද​?

  7. අන්දරේ says:

    ඔක්කොටම කලින් කියහල්ලකෝ කොළඹ ප‍්‍රදේශවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට ලෑන්ඩ්කෘසර් ගන්න තරං පඩි හම්බුවෙනවද කියලා?

  8. sumudhu says:

    දැනටමත් පොලිස් ඇප දීලා ගෙදර . නඩුකාර උන්නාන්සේ ගේ ගෙදරට දාලා රැට ඇප .

  9. ලක්වැසියා says:

    අර බොරැල්ල OICව හප්පල මරපු එකත් ඉන්නෙ හිරේද දැන්. හරිනම් මුන් දෙන්නම ඉන්න ඕනෙ හිරේනෙ. තාත්තල ජරාව කාල හොයපු සල්ලි වලින් ළමයි පිස්සු කෙලිනව.

  10. කොළොන්නාවේ සුන්දරී says:

    ඇයි බං උඹලා ඔච්චර බය පොලිසියේ එකාගේ නම දාන්න?

Main News