ලයිස්තුවෙන් ආ පිං ඇමතිලා එජාපය කෑවා.. රැුඩිකල් වෙනසක් ඕනෑ..- රවි පෙරට

March 1, 2018 at 3:50 pm | lanka C news
ලයිස්තුවෙන් ආ පිං ඇමතිලා එජාපය කෑවා.. රැුඩිකල් වෙනසක්  ඕනෑ..- රවි පෙරට

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් ආ කිහිප දෙනෙකු අද පක්‍ෂය විනාශ කර ඇති බව එජාප උපනායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

කිසිම ජනතා පදනමක් නැති එම පිරිස විසින් පක්‍ෂයට කර ඇති හානිය ආපසු හැරවිය නොහැකි තරමට බරපතල වී ඇතැයිස ඔහු කියයි.

මෙනිසා පක්‍ෂය තුල රැුඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත් තරුණයන්ට ඉදිරියට ඒමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මෝදර ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

68 views

13 Comments to “ලයිස්තුවෙන් ආ පිං ඇමතිලා එජාපය කෑවා.. රැුඩිකල් වෙනසක් ඕනෑ..- රවි පෙරට”

  1. මාලිගාවත්තේ රත්නේ says:

    දෙන්නම් උබට රැඩිකල් වෙනසක් ලගදීම. හිරේ යන්න ලෑස්ති වෙයන්. පලයන් පරයා යන්න

  2. vass says:

    ane pala yanna buruwo. umba nisa thamayi yasata thibunu UNP eaketh den awul athiwela thiyenne. mr.clean kiyala hitapu ranilwath nathikale umba. umbala wage eawun nisa thama ape rata nathiwenne. gewal dorawal hambawunama eaka labune kohomada kiyala danne nathi umbala wage pal horunta thawa amathikam deyida?

  3. Suba Anagathayak says:

    සුසිලා වගේ දෙපැත්ත කන කාලකන්නින්ට වඩා හොඳයි අර ‘අප්පොච්චි මලා’ කිව්ව කාලකන්නියත්. හේතුව, ඌ කෙලින්ම සිරිසේනට පක්ෂව ඉන්නවා.
    සුසිල් කියන එකා තමයි, පුකට පයින් ගහලා එලෙව්වටත් පස්සේ ආපහු ඇවිත් සිරිසේනට අවශ්‍ය විදියට ජාතික ලැයිස්තුව අස්සන් කරලා දුන්න එකා. ඌ ඒ පජාති වැඩේ නොකරන්න, සිරිසේනට පැරදිච්ච එවුන් ජාතික ලැයිස්තුවෙන් දාගෙන කණ්ඩායමක් හදාගන්න බැරිවෙනවා. රවියා පවා, සුසිලට වැඩියෙන් අවංකයි.

    • හර්ෂ says:

      සම්පූරණ ඇත්ත ඔය සුසිල් කියන මිනිහා මටත් පෙන්න බැරි එකෙක් කෙලින් මිනිහෙක් දිහා බලන්නේ නැති වැනෙන පතෝල චරිතයක් .ඔය වගේ මිනිසුන්ට නිර්භීත තීරණ ගන්න බෑ අන්තම වන්කයි .හොරා උනත් රවියාට කෙලින් යමක් කියන්න පුළුවන් .මු ගල් ආදේක්. මු වගේ එවුන් මිනිස්සු අන්දනවා ඉතාම නරක විදියට

    • Open mind says:

      ඇයි ඩිලාන් ?

  4. Kolitha says:

    Thawa parampara dekak gewinakam ubalata unp eka godadaaganna baha ee unata kamaknaha thawa parampara hatharakata ubala hambu karagaththa…wala/ shonkotha laga akunu sannayakayak haikaranna kiyala lagama kenekuta kipan walalenna kalin.

  5. නැවුම් මාවත says:

    අනිවාර්යෙන්ම එක්සත්ජාතික පක්ෂයට උවමනා දේශප්‍රේමී බුද්දිමත් උගත් නායකයෝ පක්ෂේ ඇතුලේ ඉන්නේ බොහොම ටිකයි වැඩිහරියක් ඉන්නේ විහිලු කාරයෝ බඩු කාරයෝ කොම්පැනි කාරයෝ බැංකු කොල්ලකාරයෝ තඹ හොරු ,සෙකියුරිටි ,කම්කරු ජොබ් දෙන අය ,ඇඳුම් නිර්මාණ ශිල්පියෝ මෙවැනි අයට පුලුවන්ද පක්ෂය ගොඩ දාන්න ? එක්සත්ජාතික පක්ෂයට ගොඩ එන්නනම් රටේ පිළිගත් දේශප්‍රේමී උගත් නායකයන් පක්ෂයට අවශෝෂණය කරගන්න ඕනා .චම්පික රණවක ,සරත් ෆොන්සේකා ,චතුර සේනාරත්න එවැනි චරිත .ඔවුන්ට පක්ෂයේ උප නායක කම් දීමෙන් පක්ෂය වටා නැවත රටේ බහුතරය එක් වේවි .

    • ExUnper says:

      ඔවු ඔවු අපි මේ බලාගෙන ඉන්නේ කොයි වෙලේ චම්පික රණවක ,සරත් ෆොන්සේකා ,චතුර සේනාරත්න වගේ උගත් බුද්ධිමත් අයට තනතුරු දෙයිද කියල UNP පක්‍ෂේ වටා ලක්‍ෂ ගණනින් රොක් වෙන්න​.

    • කුමුදිනි says:

      පචයා ,පොන්සියා ,කානු කටා unp උපනායකයෝ කරන්න ?කවුද බන් උඹ ?උඹට පිස්සුද ?පචයා කියන්නේ යකෝ මිනිස්සු උස්සල කරන්ට් අල්ලන එකෙක් පොන්සියා කියන්නේ නුතන හිට්ලර් චතුර කියන්නේ අමු මැටි මෝලේක් .උන්ව UNP නායකයෝ කලොත් පක්ෂේට චන්දෙ දෙන මිනිස්සු තවත් අඩුවේවි අනික පොන්සේකා උප නායකයෙක් කරන්න කියල යෝජනා කරලා උඹ මිනිහගෙන් මැරුම් කනවා කරපු අපහාසෙට .මිනිහා උපනායකකම් බලාපොරොත්තු වෙන්නේ නෑ මිනිහට ඕනා නායකකම .
      උඹ වාඩිවෙන්නේ මොලේ උඩද ?

  6. කොටහේනෙ ටියුඩර් පෙරේරා says:

    ලබන මැතිවරණයෙන් නමි රවි කරැණානායක පරදින එක ෂුවර්. මනාප පන්දාහට අඩුයි. උතුරැ කොළඹ ආසනයෙන්වත් මනාපනමි ලැබෙන්නෙ නැහැ. රවි හොඳ කියන එකෙක් හොයාගැනීම කළුනික හොයනවාට වඩා අමාරැයි.

  7. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    අනේ හැබෑටම රවි කරැණානායකට තේරැමිගන්න බැහැනෙ මිනිස්සුන්ට මෙයාව දකින කොට නයාට අදුකොල වගේ කියල. සීයක් එක්ක කථාක⁣ලොත් සීයක්ම මෙයාට පලුයන්න බනිනවා.ඒ තරමට මිනිස්සුන්ට මූව තිත්තයි.

    • බන්ඩා says:

      ගොන් මිනිස්සු. මහ බැංකුවට විද්ද බැන්ඩිට් ටීම් එකේ රවිය නැහැ යකුනෙ. රවිය අර්ජුන බෑනගෙන් ජරාව කැවා විතරය්. හොර නඩේ ලීඩ් කොලේ සහ බිලියන ගනනක ෂෙයාර් එක ගත්තෙ රනිල කියල තේරැම් ගන්න කැපුවත් කොල උන්ට මොලේ නැහැ.

  8. තිනියාවල සිරිසේන says:

    රැඩිකල් වෙනසට තිනියාවල (තොල් කබරයා) ගණින්නාන්සෙත් සමිබන්ධ කරගමු. එස්.බී.ට වගේම ජමිපර් අන්දවයි.බලාගෙන.

Main News