ලලිත් වීරතුංගට දුන් දඬුවම අසා අගමැති රනිල් පුදුම වෙයි..

September 9, 2017 at 4:40 pm | lanka C news
ලලිත් වීරතුංගට දුන් දඬුවම අසා අගමැති රනිල් පුදුම වෙයි..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තුන් වසරකට බරපතග වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් දැනගත් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද පුදුමයට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් ඒ මොහොතේ අගමැතිවරයා සමග සාකච්චාවක සිටි බවත් ඒ මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

34 views