ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..

September 11, 2017 at 9:20 am | lanka C news
ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..

තමන් වෙනුවෙන් කිසිසේත්ම ජනාධිපති සමාවක් උවමනා නැතැයි බරපතල වැඩ ඇතිව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් සමග බවද සදහන්ය.

තමන් එක සතපහක් හොරකම් කර නැති බවත් ඒ බව නඩු තීන්දුවේද දැක්වුණු බවත් තමන් විසින් සිදු කලේ රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කිරීම පමණක් බවත් සදහන් කර ඇති ඔහු නැවත අධිකරණයෙන් තමනට සාධාරණය බලාපොරොත්තු වන බවත් නොඑසේනම් සිර දඬුවම ගෙවා දැමීමිට සූදානම් බවත් සදහන් කර ඇත.

289 views

60 Comments to “ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..”

  1. Rohitha says:

    rajakariya baradun thaenaeththata a sandaha neethyanukula balaya thibuni. MR awanka nayakeyeki. lalith weeratungath itha awanka niladhariyeki. sadharanawa sithana janathawa wana api oba depala samangai. obata sada jaya!

  2. Daminda says:

    ehenam hire inna. Boruwata bandanagaara rohale inne nathuwa.

  3. David Milli-Banda says:

    Great Man…. Mr. Lalith Weeratunga……………. A shinning example …….A beacon of light.
    Firm in his commitment.
    Your character speaks for itself…………………. How did the HC Judge arrive at this sentence?

    God’s strength to you Mr. Weeratunga & God’s speed when seeking Justice.

  4. Sarath Silva says:

    The government officials who signed the hambantota port agreement definitely will go for 20 years because the money they got from the deal didn’t use to pay the loan

  5. එ රාජකාරිය භාරදුන්නෙ කවුද කියල බූරුව නොදත්තට රටටම හඬනගල ප්‍රසිද්දියේම කිවුව හිටපු ජනපති තමන් නියොග දුන්නෙ කියල. එ එතුමට තියෙන ජනපති මුක්තිය බුද්ධ සාසනය ආරක්ෂා කිරීම පෝෂණය කිරීම බලය යටතේ

    • මුක්තිය තියෙන්නෙ බලය තිබෙනතුරු පමණයි. ඒ යටතෙ තමයි චන්ද්‍රිකාට වෝටර්ස් එජ් නඩුවෙදි දඩ ගැහුවෙ. හිටපුරජා නාගන්නයි ලෑස්ති

  6. Nana says:

    Agreeing to wrong instructions also wrong. You could have easily refused, Also you know the Rule very well.

    • Boo says:

      How do you know it is “wrong” when you are there to undertake instructions from above? If so, is it wrong to give Sil Redi at a completely different time too away from elections? What is the difference? Did MR win the election using this Sil Redi? Doesn’t it prove that the Sil Redi didn’t have any effect on the election result?

  7. anslam says:

    mahajana mudal mahajanayata dima horakamak wenne kohomada

  8. danu says:

    රටට කීර්තිය සහ රටේ දියනුව වෙනුවෙන් වැඩ කල ඔබ දක්‍ෂ නිලඩාරියෙකි ඔබවැනි දක්‍ෂ රාජ්ජය නිලඩාරියක් මේ රජයේ අහලකවත් නැත එවකට ඔබලා සමඟ එකට වැඩකල ආප්පයා අද ඔබලාට විරුඩ්දව නැගී සිටිනවා දැකීම පිලිකුල් සහගතයි කාපු පතේ අසුචි කර මෙවන් ආප්පයකින් රටටට මොන සෙතක්ද ලලිත් වීරතුංග මැතිතුමනි ඔබ රට වෙනුවෙන් කල සේවය අපිට අමතක නැත

    • මේ මොනව කියනවද, මෙහෙම රජයේ දේවල් අවභාවිත කල කෙනෙක් අපටත් අමතක නැත. රටේ නීතිය, ව්‍යවස්ථාව ගැන හොඳින්ම දැනගෙන කරන්නෙ වරදක් කියන බව හොඳින්ම දැනගෙන ⁣පුද්ගලික වාසිතකා මේවගේ වැඩකරපු ජනාධිපති ලේකම්කෙනෙක් ඉතිහාසයේ ම ඉඳල නෑ. ඉතින් අපිට කොහොමද අමතක වෙන්නෙ? පුතා තානාපති කමකට යවල ආයුධ ගනුදෙනු කරල මුදල් ගසාකාල වරෙන්තු පිට පිටරට පැනල ඉන්නෙ. ඉතින් අපිට ⁣අමතක වෙන්නෙ කොහොමද?

      • ලොල්ලා says:

        පව් මූ දවසකට දෙතුන්දාහක් හොයනව ඇති රෑ දවල් නොබලා කුලියට කෑහැලා. ඔයිට නම්බුයි හිඟා කනවා

      • Mirissa says:

        ජනාධිපති ප්‍රේමදාස උතුමාණෝ,,, භීෂණ යුද්ධ සමයේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගෙන කොටින්ට දෙන ලෙස භාණ්ඩාගාර ලේකම් ආර්.පාස්කරලිංගම් මහතා වෙත කරන ලද නියෝගය අනුව ⁣මුදල් දෙන ලදී. මෙය අසත්‍යද?
        රාජ්‍ය නිලධාරීන් ජනාධිපති නියෝග පිලිගැනීමට බැඳී සිටී.

        • ආයතන සංග්‍රහය කියවලා තියා දැකලවත් තියෙද? නිලධාරියා බැඳී ඉන්නේ ජනාධිපති හෝ ඉහල නිලධාරියා දෙන නීත්‍යානුකූල නියෝග පිලිපැදීමට පමණයි.මෙය හමුදාවට පවා වලංගුයි. එහෙම නැතිව ජනාධිපති මිනියක් මරන්න කීවොත් ඒ නියෝගය ක්‍රියාත්මක කල හැකිද? ඒ නිසා නොදන්න මගුල් ගැන කියා ගොංකම පෙන්නන්ඩ එපා.අනික මේ නඩුවෙ පාර්ශවකරුවන්, නීතිඥයන්, විනිසුරුවන් කවුරුත් ඔබ තරම් ආයතන සංග්‍රහය ගැන නොදැනුවත් බවකුයි පේන්නෙ.

          • අමල් says:

            උඹ දැන් රෙදි නැතුව ජඩ පාලනෙට කඩේ යනවා නේද චම්පා ? හූ ! හූ !

          • අමල්,ලොල්ලා,mirissa
            මහත්තුරු,නෝනලා කියන කරුනු වලට ප්‍රතිචාර නෑ. වෙන වෙන විකාර කියනවා. හිටපුරජා වගේ. “යන්නෙ කොහෙද මල්ලෙ පොල්”

  9. Ranil says:

    Apahu 1500 set eka bahala neda comment kotanna.i can see many sites these guys working hard…

    • The Notary Public says:

      You’re correct! The same person has made different comments hear under different names.
      So, for each comment they make against MR and the JO, he earns a smart amount some of
      which are paid by UNP, JVP and LieTTE.

  10. Nandasoma says:

    GREAT SIR….. What a?bloody “Janaadhipathi Samawa” from a betrayer ? That fellow is not our president!

Main News