ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…

September 23, 2021 at 3:20 am | lanka C news
ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් කළේ යැයි එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

ඔහු විසින් එල්ල කරන චෝදනා හේතුවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණය වී ඇති බවත් එනිසා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ විවෘත සාකච්ඡාවකට එන්න ඔහුට ආරාධනා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

තමන් කිසිම ආකාරයෙන් තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් නොකළ බවත් ඔහු ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන් අසත්‍යය බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටී.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තනතුරක් නැති බවද කී අමාත්‍යවරයා තුෂාන් ගුණවර්ධන මහතා කටයුතු කළේ දේශපාලන පත්වීමක් බව ද තවදුරටත් පැවසීය.

නමුත් තමන් රාජ්‍ය ඇමැති ධුරය භාරගන්නා විට සිටි මෙම නිලධාරීන් වෙනස් කිරීමකින් තොරව රාජකාරි කරගෙන ගිය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

42,786 views

24 Comments to “ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…”

  1. Manel says:

    Thanks to the ministers. If Mr Gunawardene is honest, this is the opportunity to prove it. It is absolutely unfair to make make comments to media if you can’t prove.

  2. King Bull says:

    ” පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තනතුරක් නැති බවද කී අමාත්‍යවරයා ”

    එහෙම කෙනෙක් ඉඳලම නැද්ද ?

  3. සුපිරිසුදු සුදුලූණු බික says:

    මුණුබුරා:
    “එතුමෙක් කියලා තියනවා ‘ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව'”

    ආතා:
    “හූහ් හුහ් හුහ්… හීහ් හිහ් හිහ්… හේහ් හෙහ් හෙහ්… ඔහ් කොහ් කොහ්…”

    “මේ මුණුබුරෝ! ජාති පචෝරිස්ලාගේ විහිළු කියලා මාව හිනස්සලා මරවන්නේ නැතිව පල යන්න එහාට.”

  4. නන්දේ සීනි හොරා says:

    ලසන්තා අලගෙඩි වන්දා.. තක්කඩියා.. හම්පඩ නාකියා.. කම්බ හොරා.. හැල ගෙම්බා.. වල් ඌරා.. මිනීමරු බේසික පුතා.. සක්ඛිලි භල්ලා..

  5. lolla says:

    තොපි වගේ හොර දෙසපලුවෝ දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ බං…… උඹලා දන්නේ මාද්‍ය සංදර්ශන දාන්න විතරයි….. තොපේ කටවල් නැත්තං තොපිව බල්ලොත් ඇදගෙන ගිහින්…..

  6. නන්දේ සීනි හොරා. says:

    ලසන්තා අලගෙඩි වන්දා.. තක්කඩියා.. හම්පඩ නාකියා.. කම්බ හොරා.. හැල ගෙම්බා.. වල් ඌරා.. මිනීමරු බේසික පුතා.. සක්ඛිලි භල්ලා..

  7. desta says:

    ara manussayata nidhase inna nethnam thota ala bassanwa kiyanna tiyenne patta hora hettha

  8. sajitha says:

    menne chamudithata ho Hiruta ho wenayam nalikawakata honda avasthawak. Thushan didn’t say he was directly pressured by Alagiyawanne or Bandula G to do anything. But who doesn’t know that those in power get things done through willing corrupt officials? In such a debate a debate, Thushan G must be allowed to name if necessary the committee members, who, he thinks, were acting under the influence of those ministers. Bandula G is a past master in the game. He said in parliament that he would leave politics altogether, but that he would not resign his seat in parliament! (What an idiot to betray his hypocrisy like that!)

  9. පොඩි එකා says:

    බොරු කියලා තුෂාන් මොනව දිනා ගන්නද…? බොරු කියන්නේ ඇමතිවරු කියලා මුළු රටම දන්නවා…

  10. sajitha says:

    Thushan G didn’t say he was directly pressured by Alagiyawanne or Bandula G to do anything. But who doesn’t know that those in power get things done through willing corrupt officials working for them? In such a debate, Thushan G must be allowed to name if necessary the committee members, who, he thinks, were acting under the influence of those ministers. Bandula G is a past master in the game. He said in parliament that he would politics altogether if shown to be guilty as charged, but that he would not give up his seat in parliament! (What an idiot to betray his hypocrisy like this!)