ලසන්ත ඝාතකයා වරද පිලිගනී.. බුද්ධි අංශයට ලිපියක් ලියා තබා එල්ලී මැරේ..

October 14, 2016 at 3:50 pm | lanka C news
ලසන්ත ඝාතකයා වරද පිලිගනී.. බුද්ධි අංශයට ලිපියක් ලියා තබා එල්ලී මැරේ..

සන්ඬේ ලීඞ්ර් කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ තමන් විසින් යයි පාපොච්චාරණය කල ලිපියක් ලියා තබා යුද හමුදාවේ සිටි බුද්ධි අංශ නිලධාරියෙකු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මෙම 52 හැවිරිදි විශ‍්‍රාමික හමුදා නිලධාරියා කෑගල්ල කරඬුපන පදිංචි තිදරැ පියෙකි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරී මලින්ද උදලාගම නිදහස් කරන ලෙස හා තමන්ගේ ලිපිය බුද්ධි අංශයට බාර දෙන ලෙසද ලිපිය මගින් ඉල්ලා ඇත.

අදාල ලිපියේ අත් අකුරැ ඔහුගෙම බවට පවුලේ ඥතීන්ද තහවුරැ කර ඇත.

002

24 views

11 Comments to “ලසන්ත ඝාතකයා වරද පිලිගනී.. බුද්ධි අංශයට ලිපියක් ලියා තබා එල්ලී මැරේ..”

  1. samaa says:

    we all knew something like this would happen at the end. all cases are closed now. wasting poor people’s money on pre-scripted investigations.

    • boo says:

      සරත් ෆොන්සේකාගේ කුළී හේවායින් වැඩ අරඹයි

      • Cat says:

        මීට කලිනුත් හමුදා නිලධාරියෙක් තමන්ගේ අලුතින් හදාගෙන යන ගෙදරට යන විට හදිසි අනතුරකින් මිය ගියා. කෙළඹ ගංවතුරෙන් යට වෙලා තියෙද්දි 2016.ජූනි 05 කොස්ගම හමුදා කදවුර පිපිරෙව්වා. දැන් ආයෙත් බුද්ධි නිලධාරියෙක්ව මරලා..මේවා තමයි වැලිඅමුණ, පුරවැසිබලය පෙන්වමින් කරන යහපාලන මිනීමැරැමි.

  2. Asoka says:

    Champika is free now.

  3. ExUNPer says:

    යහපාලනයක තරම….
    රණ විරුවන් එක පැත්තකින් හිරේ…
    රණ විරුවන් අනිත් පැත්තෙන් දිවි නසාගන්නවා…
    ආවුධ ගබඩා විනාස කලා…
    බෞද්ධයාට පහර ගැසුවා…
    එතකොට කොටි ආණ්ඩුවට තුරුල්වෙලා සනීපෙට ඉන්නවා.
    ජනපති ප්‍රකාශය නිසා ඔහු නිදහස්..හැබැයි කිවුව වගේම තදින් ඉන්න ඕනෙ.
    ඩයස්පෝරා සල්ලි ලෙවකමින් රටට විනකරන පාර්ලිමේන්තු සක්කිලි බල්ලනේ…තොපි තවම රට වෙනුවෙන් එක වැඩක්කලාද?
    තොපි කරන පහත් වැඩ ගැන තොපි ලජ්ජා විය යුතුයි!
    වහාම තොපේ ඔය පෙරේත ආත්ම වලින් මිදී රටට හිතවත් පුරවැසියන් වෙයව් !

  4. Don Simon says:

    Total Lie…this was not a suicide. He was killed by pol parala vel vidaney…

  5. Aura says:

    ඕකුන්ගේ කිසි අර්බුදයක් නැත. පුංචි චන්දෙ ඉවර වෙනකන් පොඩි රඟපෑමක් පමණයි. මහින්ද වෙනම තරඟ කල යුතුමයි

  6. sathyapala says:

    රාජපක්ෂලා වටා ජනතාව එක්රොක් වන නිසාත් යහපාලන ආණ්ඩුවේ ගැටුම් උග්‍ර වෙමින් පවතින නිසාත් නැවත රාජපක්ෂලා බලයට පැමිණියහොත් ලසන්ත ඝාතනය පිටුපස සිටින “කලවැද්දා” නියත ලෙසම එල්ලුම් ගහට යන බව දැන එවැනි ආණ්ඩු මාරුවකට පෙර ලසන්ත ඝාතනයේ සියලු තොරතුරු සැගවීම සදහා මොහු ඝාතනය කරන්නට හෝ බියගැන්වීම් සහ මුළු පවුලටම තර්ජනය කිරීම මගින් සිය දිවි නසාගන්නා තැනට ඔහුව පත් කරන්නට ඇති බව තරයේ විශ්වාස කරමි. ආණ්ඩු මාරුවකට පෙර ලසන්ත ඝාතනයේ සියලු තොරතුරු අතුරුදහන් කිරීම සදහා තවත් දේවල් ඉදිරියේදී සිදුවනු ඇත . මෙවැනි සිදුවීම් වලට කියන්නේ යහපාලනය කියාය .

  7. මැරවින් says:

    මේක මිනී මැරැමක්. ඒක කියල ලියල තියන වචන ටිකෙන් බුද්ධයක් අැති අයට පැහැදිලි වෙනව. බෙල්ලෙ වැල දා ගත් මිනිහ තමන් මැරෙන බව ලිපියෙන් ‘අඟවලා වත්’ නැහැ. එහෙම වෙන්න බැහැනෙ. අර ලඟදි කොච්චියට බෙල්ල තියා ගත් තරැණයා සෙල්ෆියක්ත් ගහල කිව්වනෙ තමන් කෝච්චියට බෙල්ල තියා ගන්නව කියල. අැයි මේ මිනිහ ඒහෙම නොකිව්වෙ? කවුද මේ මිනී මැරැමට සැක කියල අදහසක් මට නම් තියනවා. ඔබට?

Main News