ලසන්ත මරන්න සති දෙකකට කලින් මහින්ද දුරකතනයෙන් වේලාසන ඒ බව දන්වලා..- ෆොන්සේකා සාක්ෂියි
March 8, 2017 at 10:00 am | lanka C news
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වන්නට සති දෙකකට පෙර එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකතනයෙන් අමතා ‘මං උඹව විනාශ කරනවා’ යයි දන්වා ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කලවැද්ද අමුම අමු කෙබරයෙක්.
අනේ මුව නන්දිකඩාල් වල මරුනනම් ඉවරඊ. දන්නේ නෑ මුට ප්‍රබා වැහිලද කියලා
This man gone crazy!
සෑර් ඕක හරියටම දැනගන්න ඕනෙනම් චතුර සේනාරත්න මහත්තයගෙන් අහන්න.
para gathi kalakanni kalawadda.!!!
දේශපාලනයට පැමිණි පසු වෙලේ පම්බයවත් ගණන් ගන්නේ නැති වෙලේ විදාන…
මැරෙන්න කලින් මම දන්නැහැනේ මූ ඉන්නවා කියලා නැත්නමි එකටම මෙහෙ එන්න තිබුණා(අපායේ සිට)
වැඩක් නෑ බං.උඹ මහින්ද ගැන බොරැ කියන්නෙ තරහට.උඹ හමුදාව ට විරැද්ධව සුදු කොඩි කතාව කියල හමුදාවට බොරැ චෝදනා කරල වැරදි කාරයො කරන්න හදපු,අපහාස කරපු වරදට උඹට දඩුවම් විදින්න වෙච්ච නිසා.. ඒක වරදක්නේ බං ඔප්පුත් උනානේ..
If sirisena away from this culprits gang they will use this guy very badly.
That’s why Ranil use him payed him as watch dog.
Auch a Long Time Hide the evidence,
Should be punish. Good evidence for CID.huraiiiiii
සරම ඇඳන් ඔළුවෙන් හිට ගන්න කලවැද්දා නැවතත් සුදු කොඩිය දමයි.ඌම ඇඳගෙන ඉන්නා උගේම අමුඩේ කක්ක ගෑවේ කවුද කියා අපෙන් අසයි??????????
Look at his ugly mouth 👄