ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

March 23, 2017 at 10:00 am | lanka C news
ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න  ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

නීතිය සාධාරන නම් අද අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සිදු කලේ සරත් ෆොන්සේකා විසින් බවට එකල රනිල් වික‍්‍රමසංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෙලි කල බවත් ඒ අනුව පරීක්‍ෂණ කල හැති බවත් ඔහු එහිදී කියා සිටියේය.

275 views