ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට.. ගන්න ගන්න එපා.. – ෆොන්සේකා

February 2, 2017 at 11:20 am | lanka C news
ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට.. ගන්න ගන්න එපා.. – ෆොන්සේකා

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යයි එවකට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරයි.

197 views
Main News