ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට.. ගන්න ගන්න එපා.. – ෆොන්සේකා

February 2, 2017 at 11:20 am | lanka C news
ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට.. ගන්න ගන්න එපා.. – ෆොන්සේකා

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යයි එවකට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරයි.

155 views

21 Comments to “ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට.. ගන්න ගන්න එපා.. – ෆොන්සේකා”

  1. Su says:

    අහෝ සිංහයෙකුට ගිය කලක් …

    • kamasiri Kuruwita says:

      සින්හයෙක් ? #$%^&**##+)(*&!@#$%%$$$$$$$$$$##@@######*&^%&*(

    • asaranaya says:

      මෙහේම කියමු.අහෝ ! බලුසින්හයකුට ගිය කලක්

    • Ratata Adare says:

      I agree. He is a hero but tried the dirty trade of politics and became very unpopular. However, we should not insult him. If he wasn’t there, the war would have been still on. Ask any Army officer who was actively involved in the war. They may not like him because he was tough but they will agree that he commanded troops and made winning strategies.

      • Lionel Dholapihilla says:

        When the East was liberated, SF was in hospital bed injured by the suicide bomb attack inside the military HQ. So, the credit for that should mainly go to Major General Parakrama Pannipitiya and then Brigadier Chargi Gallage.

        In the final phase of war, SF was in Beijing, China negotiating an arms deal. The credit for the final battle should mainly go to Major General Jagath Jayasuriya, then brigadiers Shavendra De Silva, Prasanna De Silva and Kamal Gunaratne.

        The entire war machinery beyond 2005 was strategically handled by Mr. Gotabaya Rajapakse.
        Even the school children in this country know these facts.

      • kapila says:

        he did major role in war and he was given all the credits and promotions by Mahinda and Gotabaya. But this dirty SF killed Mj Gen Parami Kulathunga by purposely exposing him to LTTE by sending him to Panagoda residence but reporting HQ every day via Highlevel road.
        Further Mj Gen Prakrama Pannipitiya is the hero of war wining of Eastern was attached by SF after he came from Hospital. using one his Police friend Mj Gen Prakkrama was arrested over created case and put into Court Marshal since he wanted create a statement over country people as he is the only hero. why?. he had agenda to contest to Presidential election and he started secret discussion with JVP March 2009 when he was active army commander and wanted to delay war win to close to election. but Gotabaya finished last phase of war without SF knowledge when he was in china (weapon deal to son in law s company).
        No words SF is dirty man.

  2. Kolitha says:

    Ali kaiyak gahanawane yudde kale eya kiyala.ganan ganna epa..thakathiru katha……

  3. Bakaladasa says:

    රනිල් තුමා හොඳ විහිලු කාරය බව මෙතුමට දැන් තේරිලා!

  4. Sinhala Koluwa says:

    Made hitawapu innak mathak una .

  5. dilky says:

    “වාහේ නොවන් නුවරට ගිය මවගේ තගේ”

  6. kamasiri Kuruwita says:

    හලෝ , රනිල් කියන්නේ ඒකාලේ තමුන්ට වඩා බොහෝම වැදගත් මහත්මයෙක්. කට තිබ්බ පලියට වයිරයයි , ලජ්ජා නැති කමටයි, හීන මානේටයි ඔලුව අවුල් කරගෙන දෙකේ පන්තියේ වචන වලින් මිනිස්සුන්ට ගැරහුවේ නැහැ. රනිල් තමුන්ට වාඩා හුන්ගක් වෙනස්.

  7. kumaraya says:

    kalawaddo kiyana dewal api piliganne naaa.kohomath eyaa TOM PACHAYEK kiyalath api dannawaa.

  8. Wasawarthi says:

    If somebody says your children are not yours and you are not Anoma^s husband,will u accept it and give the same answer you idiot….?

  9. Nuwan says:

    ලැජ්ජයි හලෝ…

  10. Lolla says:

    Shame on you Sir………

Main News